අලූත්ම මැතිවරණ ප්රතිඵලය මෙන්න.. පොහොට්ටු-ශ්රීලනිප සන්ධානයෙන් 58.03%ක් දිනාගනී..
October 31, 2018 at 12:02 am | lanka C news
එක්සත් ජනතා නිදහස් සන්දානය හා ශ්රි ලංකා පොදුජන පෙරමුණ එක්වීමත් සමගික් පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්රතිඵල අනුව ඉතා පහසුවෙන් 50% ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව එම පක්ෂ දෙකේ ඡුන්ද ප්රතිඵල එකතුව 58.03%කි.
එක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයෙන් ලබාගෙන තිබුනේ 32.63%ක් පමණි.
It would be very much verse to the U.N P. , when people give consideration to the harmful moves
brought and determined to bring(change of constitution to lay foundation to divide the Country in the very near future,eyeing at minority votes)by Ranil’s government.
ඉතාම කාලීන පලකිරීමක්!
පුදුමය මෙම යතාර්තය නොපිලිගන්නා මැට්ටන් බොහෝ සිටීමයි
Palath Saba chanda prathipala. Umba wage gon harakek moda musalayek
Agree to hold a general election. The patriotic peoples’ camp would get well over 58 per cent .
mema wigrahaya hondai moda cheenunta. yako kawadda me paksa deka ekawela tharanga kle?
den pakasa deke votes wenas wela bawa dannawada? mahindata tharanga kaloth 35% appayata 20% menna keta
mey pratipalawala mistake ekak tiyanawa.JVP may wataey 2 kakata bahinawa.