අලූත් අගමැතිට යන යන තැන නින්ද යාම වලකන්න අපූරු උත්තරයක් හිතවතුන් දෙයි..

February 18, 2018 at 1:20 pm | lanka C news
අලූත් අගමැතිට යන යන තැන නින්ද යාම වලකන්න අපූරු උත්තරයක් හිතවතුන් දෙයි..

නිමල් සිරිපාලද සිල්වා මහතා නව අගමැතිවරයා ලෙස පත්වුවහොත් ඔහුට දීර්ඝ කාලීනව ඇති නින්දා යාමේ තත්වය මගහරවා ගැනීමට ඔහුගේ සමීපතමයන් විසින් උපදෙසක් දී ඇත.

අසුන් ගන්නා සෑම අවස්ථාවකදීම කළු පැහැ අවු කණ්නාඩියක් පැලදීම ලද උපදෙසයි. නමුත් නින්ද යාමත් සමග බෙල්ල පැත්තකට ඇදවීමට ප‍්‍රතිකර්මයක් කීමට ඔවුන් මෙතෙක් සමත් වී නැත.

රාජ්‍ය උත්සව, විශේෂ හමුවීම්, පාර්ලිමේන්තු සැසිවාර ආදී තැන්වල අසුන්ගෙන සිටියදී නිමල් සරිපාලද සිල්වා මහතාට නින්ද යාම ඉතා සුලබ දසුනකි.

96 views

23 Comments to “අලූත් අගමැතිට යන යන තැන නින්ද යාම වලකන්න අපූරු උත්තරයක් හිතවතුන් දෙයි..”

  1. Gunaruwan says:

    Ahata kanata penena nurse nona kenek langin wadi karanna. etha kot oya dekatama piliyama labenawa…..

    • චතුර පුතා says:

      මේ මැට්ටාට නම් අක-මැති කකුල් තුනේ පුටුව දෙන්න! කිසිම වැඩක් බැරි අලසයෙක්….!
      “උස” නම්——???
      “කොට” නම් සෙක්ස්-කුරිටි නේද හොඳ?

      • Mahasona says:

        බයවෙන්න දෙයක් නැහැ ..නිදිපෙති ලබා කරයි….මෙයා වගේම පාර්ලිමේන්තුවත් නිදිය ගනියි ..මේ වගේ සිරිසේනගේ දෙපා ලෙවකන /.කෑ පුද්ගලයෙක් අගමැතිකම ලැබුනම අපේ රටට අබම සරණයි
        ..හරියට ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ

        • කැකිරි says:

          ඇහැරිලා ඉඳන් බැංකු කඩනවට වඩා හොඳයිනෙ බං නිදියන එක

  2. ranil says:

    Give him high caffeine drink and a chewing-gum to bite

  3. bassa says:

    Mata rata thamai yako godak vada thiyenne. aI Avulda.

  4. lekamthumiya anna giyaa nm says:

    හුරා යන කොට ලේකම්තුමියාවත් ඇන්න ගියානම්.

  5. SUNIMAL says:

    කහබිලියා ටිකක් ඇගේ ගාමු

  6. Nidi Mathaya says:

    Yana yana thana oluwen hitagannei kiyuwanam nida gannaa eka nawathevi.

  7. John bas says:

    Wala adina kota badata Lapati gonek gassuwa nam hari yayi.

  8. Mervin says:

    මහ බැංකුවේ මහා හොරකමට අධිකරණයේ සැකකරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් ඉදිරිපත් නොවීම තුළ ඔහු හඳුන්වා දී පත්කිරීමට අනුබල දුන් අගමැති වරයා දැනටමත් එහි වග උත්තර කරුවෙකු බවට නිරායාසයෙන්ම පත්වී ඇති නිසා සාපරාදී ලෙස සාමුහික සැලසුම් කිරීමක් මගින් රජය සතු මහජන මුදල් අවබවිතකොට අයුතු ලාබ ලැබීමේ අරමුණින් කටයුතු කළ බවට සාදාරණ සැකයක් මතුව ඇති බැවින් ඔහුට අගමැති දුරයේ තවදුරටත් රැදී සිටීමට ඉඩ දීම කෙතරම් ජනතාවාදී සදාචාරාත්මක ක්‍රියාවක්ද?

  9. Hina says:

    Rata rata podi kekuliyo ekka wada karala mahansi Athine…paw apps

  10. nimal says:

    There are number of electronic devices to wake such people. But it should be kept in a place in front of him!
    Better to fix a Ball vibrator with a random ball crushing function

Main News