අලූත් අගමැතිට යන යන තැන නින්ද යාම වලකන්න අපූරු උත්තරයක් හිතවතුන් දෙයි..
February 18, 2018 at 1:20 pm | lanka C news
නිමල් සිරිපාලද සිල්වා මහතා නව අගමැතිවරයා ලෙස පත්වුවහොත් ඔහුට දීර්ඝ කාලීනව ඇති නින්දා යාමේ තත්වය මගහරවා ගැනීමට ඔහුගේ සමීපතමයන් විසින් උපදෙසක් දී ඇත.
අසුන් ගන්නා සෑම අවස්ථාවකදීම කළු පැහැ අවු කණ්නාඩියක් පැලදීම ලද උපදෙසයි. නමුත් නින්ද යාමත් සමග බෙල්ල පැත්තකට ඇදවීමට ප්රතිකර්මයක් කීමට ඔවුන් මෙතෙක් සමත් වී නැත.
රාජ්ය උත්සව, විශේෂ හමුවීම්, පාර්ලිමේන්තු සැසිවාර ආදී තැන්වල අසුන්ගෙන සිටියදී නිමල් සරිපාලද සිල්වා මහතාට නින්ද යාම ඉතා සුලබ දසුනකි.
රනිල් ට ගෞරවණීය නික්ම යාමක් හිමි විය යුතුයි…. රනිල් රට විනාස කලත් රනිල් ව විශ්වාස කරලා මේ රට බාර දුන්නු….. රැවටුනු අපේම ජනතාව වෙනුවෙන්.
අලුතින් බිහි වන සන්ධාන රජයේ අගමැති පදවිය දැනට ජේෂ්ටයකු වන නිමල් සිරිපාලට හිමි විය යුතු බවට වැඩි දෙනෙක් එකඟ වී ඇති නිසා නිදිමත ටිකක් සැර වුනත් එයා හොඳයි රනිල් වගේ රට පාවා නොදෙන බව අපිට ස්තීරයි.
ඕනෙ තරම් නිදාගත්තාවෙ. රට ගැන හිතුවම රනිල් ට වඩා අපිට දහස් වාරයක් හොඳයි. අපි කැමතියි.
ඉදිරි දින කිහිපය තුලදී අපිට සහ රටට හොඳ තීරණයක් ගන්න ජනපති සිරිසේන ට ශක්තියක් වෙමු!
හා හා. .. ! ඇත්ත ජයමල්. ඔහේ නිදා ගත්තාවෙ. රට විකුණං කනවට වඩා කොටියට පාවා දෙනවට වඩා නිදා ගන්න එක හොඳයි .
Nimal sripalava agamathi karala ratama nidagmu.
Kotiyata puka denawata wadaa
Aharila Indian banku kadanawata wada eka nambui kaarai
ඇහැරිලා ඉඳන් බැංකු මංකොල්ල කනවට වඩා ඒක හොඳයි බං .😜
😀
Fix two pins to his dress on either side. Get rid of the bugger ASAP after the government is formed
ඕකනම් ලේසියෙන් මගහරවාගන්න පුළුවන් පබළු බෝල අල්ලපු යට ඇඳුමක් ඇන්දම හරි එතකොට වාඩිවෙන හැමවෙලේම ඒවා ඇනෙනව එතකොට නින්ද මගහැරෙනවා
නියමයි
නැගිටලා හිටියත් මුගෙන් වැඩක් තියේද