අලූත් අගමැති නිමල් සිරිපාල.. අලූත් අවුරුද්දට පෙර දියවන්නාවේ විප්ලයක් සූදානම්..- ශ‍්‍රීලනිපය කැට තියා කියයි..[Video]

March 24, 2018 at 10:57 pm | lanka C news
අලූත් අගමැති නිමල් සිරිපාල.. අලූත් අවුරුද්දට පෙර දියවන්නාවේ විප්ලයක් සූදානම්..- ශ‍්‍රීලනිපය කැට තියා කියයි..[Video]

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව සම්මත වුවහොත් නව අගමැතිවරයා ලෙස පත් කරන්නේ නිමල් සිරිපාලද සිල්වා මහතා යයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා සදහන් කරයි.

මේ බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් තීන්දු කර ඇති බවද ඔහු සදහන් කලේ මාධ්‍යවේදීන් විමසූ ප‍්‍රශ්න සදහා පිලිතුරු දෙමිනි.

මේ අතර ශ‍්‍රිලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති ඩිලාන් පෙරේරා මහතා සදහන් කරන්නේ අලූත් අවුරුද්දට පෙර දියවන්නාව දෙසින් විප්ලවීය ප‍්‍රතිඵල අසන්නට ලැබෙනු ඇති බවයි.

එම විප්ලවය සිදු කිරීමට මේ වන විට නිහඬ විප්ලවයක් ශ‍්‍රීලනිපය විසින් සිදු කරමින් සිටින බවද ඔහු කියා සිටියේ උත්සව සභාවක් අමතමිනි.

10 views

8 Comments to “අලූත් අගමැති නිමල් සිරිපාල.. අලූත් අවුරුද්දට පෙර දියවන්නාවේ විප්ලයක් සූදානම්..- ශ‍්‍රීලනිපය කැට තියා කියයි..[Video]”

  1. ඇත්ත says:

    කට ඇරගෙන බලාගෙන හිටපල්ලා…….මේවා මේ 2020 සදහා පූර්ව සූදානම් ගැටවේ….

    • Asaranaya says:

      සැමදේම උස්සනවා, අන්තිමේදි පඹයගේ රෙද්දත් පින්ගුත්තරයගෙ රෙද්දත් උස්සා බඩු ටික කොහෝමද කියලා අහාවි

  2. FREE says:

    මේක නන් ස්ටොප් හීනයක්,
    නින්ද යනව, හීනෙ පේනව, ඇහැ ඇරෙනව,
    ඇහැ ඇරෙනව නින්ද යනව, හීනෙ පේනව,
    හීනෙ පේනව, ඇහැ ඇරෙනව නින්ද යනව,.
    අයියෝ සිරිපාල​,,,,,,,,,,,,,,,

  3. Nim says:

    KENEK ATHTÈMA NADDA?

  4. Rohitha says:

    ane kohomahari meya agamati karanne.

  5. parakum says:

    HUMPTY DUMPTY is getting prepared for a great fall?

  6. බන්ඩා says:

    පර ගැති රනිල සහ හොර තක්කඩි ගජ මිතුරැ සෙට් එක යනව නම් සිරිපාල නෙවෙය් මොකා අගමැති උනත් මම නම් එක පයින් කැමතිය්.

  7. සීගිරි says:

    විප්ලව කරන්න පුලුවන් ජනතාවට පමණය…
    දියවන්නාවේ ඉන්න නරැමයින් රැලට පුලුවන්ද විප්ලව කරන්න….උන්ට පුලුවන් දේ තමා හොරකම,මැරකම,බොරැකීම,වංචාව,අවස්ථාවාදය..රණ්ඩු වෙවී යාඵ වෙවී රට කන එක.
    රැසියාවේ විප්ලවයක් වුනා 1917 දි, චීන විප්ලවය වුනා 1949……මේ යන විදියට 2018දි ලංකාවේ විප්ලවය වෙන්න ඉඩ තියෙනවා….
    දශක ගනනාවක් වැරදි විදියට ජීවත් වීමේ ප්‍රතිඵයලක් ලෙස ආර්තිකය බංකොලොත් වෙලා,මහා සමාජ පරිහානියකට මුලු ජාතියම පත් වෙලා…තව දුරටත් මේ විදියට ජිවත් වෙන්න බෑ….ආර්තිකය,නීතිය,සමාජ සංවර්ධනය සදහා වගකිව යුතු ආයතන තව දුරටත් කිසිවක් කර ගන්නට බැරි විදියට යල් පැනලා,වඳභාවයට පත් වෙලා….
    යල් පිනූ දේ පෙරලා දමා,ගලවා දමා නව දෙයක් ගොඩනගා ගන්නට ජනතාවට වෙලාව ඇවිල්ලා..

Main News