අලූත් අධිකරණ හදනවා.. දිනපතා නඩු අහනවා.. දුෂිතයන් මාස හයෙන් හිරේ දානවා..- අගමැති

January 20, 2018 at 8:40 am | lanka C news
අලූත් අධිකරණ හදනවා.. දිනපතා නඩු අහනවා.. දුෂිතයන් මාස හයෙන් හිරේ දානවා..- අගමැති

නව මහාධිකරණ පද්ධතියක් ඇති කර දුෂිතයන්ට එරෙහි නඩු ඇසීමේ ක‍්‍රියාවලිය වේගවත් කරන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

එම අධිකරණ මගින් දිනපත නඩු අසන බවත් මාස හයක් වැනි කෙටි කාලක් ඇතුලත වැරදිකරැුවන්ට දඬුවම් දෙන බවත් ඒ මහතා සදහන් කරයි.

ගාල්ල ඇල්පිටියේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජනරැුළියක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

42 views

12 Comments to “අලූත් අධිකරණ හදනවා.. දිනපතා නඩු අහනවා.. දුෂිතයන් මාස හයෙන් හිරේ දානවා..- අගමැති”

  1. බින්කුන්ඩො බෝල බින්කුන්ඩෝ says:

    බින්කුන්ඩො බෝල බින්කුන්ඩෝ…….බිං කුන්ඩෝ තෝ පොතෙන් නටාපිය මං මගෙ තාලෙට හිතෙන් නටන්නම් තෝත් නටාපිය මාත් නටන්නම් බින්කුන්ඩෝ බොල බිං කුන්ඩෝ….

Main News