අලූත් අවුරුද්දේ අලූත් ආණ්ඩුවක්..? අගමැති රාජපක්ෂ කෙනෙක්..?
December 17, 2016 at 1:20 pm | lanka C news
එන වසර ආරම්භයේදීම රාජපක්ෂවරයෙකු අගමැති කරමින් ශ්රීලනිපය මූලික කරගත් නව ආණ්ඩුවක් පිහිටුවීමේ සාකච්චාවක් පැවැත්වෙමින් ඇති බවට වාර්තා පල වෙයි.
මේ සදහා එක්සත් ජාතික පක්ෂයේ යම් පිරිසකගේ සහයෝගය ලැබෙනු ඇතැයිද සදහන්ය.
මේ වන විටත් එජාප හා ශ්රීලනිපය ප්රසිද්ධියේ දෙපාර්ශවයටටම බැණ අඬගසා ගනිමින් සිටින්නේ මෙහි යම් යම් ඉගි පල කිරීමක් ලෙස බවද දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් තිබේ.
මේ අතර ජනාධිපතිවරයාද ශ්රිලනිප ඇමතිවරුන් සමග පවසා ඇත්තේ ජනවාරියේ විශාල දේශපාලන පෙරලියක් සිදුවීමට නියමිත බවයි.
96 views