අලූත් අවුරුද්දේ පළමු දුම්රිය අනතුරත් අදම වෙයි.. දෙදෙනෙක් මරුට..
January 1, 2018 at 12:40 pm | lanka C news
යතුරුපැදියක් හා පාපැදියක් දුම්රියක ගැටීමෙන් එම පුද්ගලයන් දෙදෙනාම මරණයට පත්ව ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය, එලුගොඩ දුම්රිය හරස් මාර්ගයේදීය.
මහනුවර සිට කොළඹ තෙක් ගමන් කරමින් තිබූ දුම්රියේ යතුරු පැදිය හා පා පැදිය ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළු කල පසු ඔවුන් මිය ගොස් ඇත.
MAY BE YAMA SUPPORTERS