අලූත් අවුරුද්දේ පළමු දුම්රිය අනතුරත් අදම වෙයි.. දෙදෙනෙක් මරුට..

January 1, 2018 at 12:40 pm | lanka C news
අලූත් අවුරුද්දේ පළමු දුම්රිය අනතුරත් අදම වෙයි.. දෙදෙනෙක් මරුට..

යතුරුපැදියක් හා පාපැදියක් දුම්රියක ගැටීමෙන් එම පුද්ගලයන් දෙදෙනාම මරණයට පත්ව ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය, එලුගොඩ දුම්රිය හරස් මාර්ගයේදීය.

මහනුවර සිට කොළඹ තෙක් ගමන් කරමින් තිබූ දුම්රියේ යතුරු පැදිය හා පා පැදිය ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහලට ඇතුළු කල පසු ඔවුන් මිය ගොස් ඇත.

10 views

One Comment to “අලූත් අවුරුද්දේ පළමු දුම්රිය අනතුරත් අදම වෙයි.. දෙදෙනෙක් මරුට..”

  1. NARAYANA says:

    MAY BE YAMA SUPPORTERS

Main News