අලූත් අවුරුද්දේ රන්ජන් ඉස්තරම් වැඩක.. ඒඞ්ස් යයි ගමක්ම කොන්කල දැරියට අවුරුදු අරන් යයි..

April 14, 2017 at 3:00 pm | lanka C news
අලූත් අවුරුද්දේ රන්ජන් ඉස්තරම් වැඩක.. ඒඞ්ස් යයි ගමක්ම කොන්කල දැරියට අවුරුදු අරන් යයි..

ඒඞ්ස් රෝගය සෑදී ඇතැයි ගමක්ම කොන් කර තිබූ දැරියක් බලන්නට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ඇයගේ නිවසට ගියේය.

ඊයේ දිනයේ ඔහු එහි ගියේ දැරියටත් පවුලේ අයටත් අවුරුදු අරගෙනයි.

129 views
Main News