අලූත් අවුරුදු දාත් කොලඹ වටලා විරෝධතා…

April 13, 2017 at 8:05 am | lanka C news
අලූත් අවුරුදු දාත් කොලඹ වටලා විරෝධතා…

හෙට දිනට යෙදී ඇති සිංහල අලූත් අවුරුදු දිනයේදී කොලඹ නගරයේ විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම විරෝධතාවය පවත්වන්නේ සයිටම් වෛද්‍ය උපාධියට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.

145 views
Main News