අලූත් අවුරුදු දා මහා විපතක්.. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස සියයක් යටවේ..[Photo]

April 14, 2017 at 5:02 pm | lanka C news
අලූත් අවුරුදු දා මහා විපතක්.. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස සියයක් යටවේ..[Photo]

කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නාය යාම හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි නාවාස 100කට ආසන්න ප‍්‍රමානයක් යට වී හෝ හානි සිදුව තිබේ.

තුවාල ලත් කිහිප දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇත.

කඩා වැටුනු කුණු කන්දට යටවී සිටින පුද්ගලයින් සොයා හමුදාව විසින් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

122 views

18 Comments to “අලූත් අවුරුදු දා මහා විපතක්.. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටී නිවාස සියයක් යටවේ..[Photo]”

  1. CHATHIYA APPASIRA says:

    KALA PAY PTISANDENWA. MEJA THAN VISALA MAHANUWARA WAGE

    • MARAKALAYA DON SIRASA says:

      Aney paw meethothota kunu (kudu) adipathi mama ada lighthouse galu hotele somi danwa

    • Buddhi says:

      Please call a pradesheeya sabha election.All pliticko( Mujibar Jvp) will come and support to meethotamulla people.

    • Pala says:

      හැකි ඉක්මණින් පුාදේශීය සභා – නගර සභා මැතිවරණයට දින නියම කරන්න.කොලොන්නාව මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් හානි සිදුවූ අයට පෝලිමේ ආධාර ලැබේවි.

  2. CHATHURA RATHNAYAKE says:

    Awrudu Nekath Hodane kiwwe okana….

  3. ගනං බැහැපු කාර් says:

    ආණ්ඩුවේ බල්ලො බුරන තරම කොච්චර ද කිව්වො ත් කුණු කඳු ත් පාත් වෙලා……

    ඔය පැත්ත බාරව ඉන්න බලුඋන්නැහේ පහුගිය කාළේ කොරේ බුරන එකමයි නේ…..මතකයි නේ අර මරික් කාර් එකේ යන එන හිතේ හිටපු එක්කෙනා….

  4. Joy says:

    අවුරුදු දා සිරිසේනට බෙන්ස් ජනතාවට කුණු කදු පිටින් …..අහෝ රටකට සිදු වූ විපත …සිංහලයා තාම නිදි ….

  5. BARCARDI says:

    MARRIKKAR may be Happy.

  6. gadol says:

    මේ කාලකන්නි යමපාලනය එලවන්න හොදම කාලය

  7. Veerasena says:

    Is this a new one , started 2years ago?

    • SM says:

      This has been there for years, so ‘Yahapalanaya is not responsible for this, the answer you want. The point is that they marketed this issue so much during the last elections that it became their responsibility to find a solution, which they failed to do just any other promises they made. Now this disaster has happened, it’s Yahapalana Baby …

      • Veerasena says:

        Well
        I just wanted to confirm that this problem is going on for long time no one has pay attention
        If it is a money making project the story is completely different.
        Marikar at least recognized it as a real issue but failing carry out what he promised is unacceptable
        People comment on this page is uneducated and polically supports of a unpopular political group,unfortunately

    • Disce aut descede says:

      වීර සේන ගොනාට දැන් තේරුනාද ? ඔය දීල තියෙන්නෙ බොක්කටම උත්තරේ.

  8. one n. gon shot says:

    හොඳට හොයල බලපල්ල මරික්කාරය ඕකට යටවෙලාද කියල​???

  9. ලොලි පොප් මාමා says:

    යහපාලනේ ලොලි පොප් දැන් කනවාද?
    අවුරුදු එහෙම හොදටම දැන් ජය නේද
    කී බොරුවලට රැවටුනු කල් ඇති නේද?
    දැන්වත් අපි මුන්ට ගල් ගහලා ලමු නේද

  10. Valvidane says:

    Gotage Nagara Alankaranyatha me kanukandath thibuna Neda ?

Main News