අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සූදානම්.. දළ කෙටුම්පත අනිද්දා එලියට..

July 16, 2018 at 6:48 pm | lanka C news
අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සූදානම්.. දළ කෙටුම්පත අනිද්දා එලියට..

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබදව මේ වන තෙක් සාකච්ඡා කර ඇති කරුණු සම්බන්දයෙන් දළ කෙටුම්පතක් අනින්දා දිනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරයි.

එම කමිටු සාමාජික ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා පවසන්නේ මෙම කෙටුම්පත සකස් කර ඇත්තේ දැනට ඉදිරිපත් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව හා අනු කමිටු හයේ වාර්තා මත පදනම්ව බවයි.

එමෙන්ම දේශපාලන පක්ෂ විසින් නව ව්‍යවස්ථාව ගැන දක්වා ඇති අදහස් ගැන සටහනක්ද මෙහි ඇතුළත් කර ඇතැයිස පවසන වික‍්‍රමරත්න මහතා ඉදිරි සාකච්චා පැවැත්වෙන්නේ මෙම දළ කෙටුම්පත මත බවද සදහන් කරයි.

241 views

7 Comments to “අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සූදානම්.. දළ කෙටුම්පත අනිද්දා එලියට..”

  1. JANA says:

    These people will sell there own mother for money.So called bloody lefties ,
    should rot in hell.
    Doing all the dirty work for RW with Sumanthiran and will some how will try to do what
    Tamil extremist wants. Vasu, without wasting time to discredit Gota,must find out what his former
    SAHODARAYA”S is up to before it’s too late.

  2. Hemanthe says:

    What is needed is a set of legislation to get our requirements done with out delay. When everyone gets a good service there is no necessity of the constitutional changes. For example countries representative ambassadors are appointed with out any basic requirement. But a poor man cannot sell his product on a wayside popular spot easily. Same with land disputes. I feel that changes to constitution are done for political gains.

  3. බන්ඩා says:

    මහජන චන්දනේ බලයට එන්න බැරි රනිල රජ කරවන්නය් රට කෑලි කෑලි වලට කඩන්නය් අත ද‌ෙ‌න ව්‍යවස්තාව තමය් ඔය ජයම්පතිය ග‌ෙ‌න‌ෙන්න‌ෙ.

  4. saman says:

    End result is 3-4 independent states

  5. Kumara says:

    මේ තුට්ටු දෙකේ අරික්-කාල් මාක්ස් ලටයි, කොටි ඩයස් පෝරාවටයි ඕනෑකම තියෙන්නෙ
    අපේ පුංචිරට කෑලි, කෑලි වලට කඩන්න.

    මුන්ටයි, මුන්ගෙ පවුල්වල උන්ටයි හෙන හතම ගහන්ඩ ඕන.

    • Champa says:

      ගහමු, ගහමු පොල් වියවස්ථා සම්පාදක මන්ඩලේ උන්
      පවුල් පිටින් කම්බස් වෙලා පලයල්ල කියල.

  6. මුන්ට පිස්සු බං says:

    රටේ දැවෙන ප්‍රස්නේ මේකද බං.මුන්ට පිස්සු බං රථාචාර්යවරු මහාචාර්ය වරු කොරන් රට කනවා.

Main News