අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වාර්තාව පාර්ලිමේන්තුවට ඉක්මනින්ම..- අගමැති
July 19, 2017 at 12:40 pm | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ද මූලික වාර්තාවක් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොලඹදී බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින් අගමැතිවරයා මේ අදහස් පල කලේය.
එම වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ඇති වූ පසු ලැබෙන අදහස්ද සැලකිල්ලට ගනිමින් අවසන් වාර්තාව සකස් කරන බවද අගමැතිවරයා එහිදී කියා සිටියේය.