අලූත් කැබිනට් මණ්ඩලයක් සමග අලූත් අවුරුද්ද…

April 8, 2018 at 12:40 pm | lanka C news
අලූත් කැබිනට් මණ්ඩලයක් සමග අලූත් අවුරුද්ද…

අමාත්‍ය මණ්ඩල සංශෝධයක් සිංහල අලූත් අවුරුද්දට පෙර සිදුවනු ඇති බව රජය සදහන් කරයි.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරන්නේ අලූත් අවුරුද්දට පෙර ඉදිරි දින කිහිපයේදී මෙම කැබිනට් සංශෝධනය සිදුවන බවයි.

ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවති සාකච්චාවේදී මෙම තීරණය ගෙන ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

43 views

2 Comments to “අලූත් කැබිනට් මණ්ඩලයක් සමග අලූත් අවුරුද්ද…”

  1. සමිත says:

    ජනතාවගේ සියලු බලාපොරොත්තු හරියටම ✔

  2. john the baptice says:

    මේ හොරු රැල සමග තව ඉදිරියට නොයා යුතුය

Main News