අලූත් කැබිනට් මණ්ඩලයක් සදුදා පත් කරයි..

April 5, 2018 at 10:40 am | lanka C news
අලූත් කැබිනට් මණ්ඩලයක් සදුදා පත් කරයි..

ලබන සදුදා දිනය වන විට නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එය කැබිනට් සංශෝධනයක් නොව නව කැබිනට් මණ්ඩලයක් වනු ඇති බවද ඔහු කියා සිටී.

විශ්වාස බංගයේදී ආණ්ඩුවට විරුද්දව ඡන්දය ප‍්‍රකාශ කරන ලද සියළු දෙනා ඉවත් කරනු ඇති බවද ඇමතිවරයා සදහන් කරයි.

14 views

8 Comments to “අලූත් කැබිනට් මණ්ඩලයක් සදුදා පත් කරයි..”

  1. Asaranaya says:

    බලන විට පඹයත් බැන්කු කොල්ලකරුවන්ට දේව ආශිර්වාදය ලබා දුනි. එය දැන් මනාවට සාදාකරණීය වී ඇත. පඹයත් හීන් නූලේ ගේමක් දුනි, ඒකාබද්දයත් අසුවී පොදු ජනයා අගාදයට තල්ලුකර දැමුනි

  2. daminda says:

    parana kake aluth vidiyata……..

  3. Saradiel says:

    මහජන මුදල් අයථ ලෙස පරිහරණය කල රාජිත ඉල්ලා අස් කරවමු.

    රාජිත ගෙදර යවන්න මහජන මතයක් හදමු.

  4. Love nature says:

    නමින් උපාසක සුදු ඇදගත් රාජිත

    යුරෝපා රටවලින් විශාල ඉල්ලුමක් පවතින බැවින් කංසා වගාව කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි රාජිත සඳහන් කරයි.

  5. Saradiel says:

    නෛතික ගිවිසුමකට එළඹීමෙන් තොරව මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රුපියල් කෝටි ගණනක මුදලක්‌ ලබාදීම සම්බන්ධයෙන් රාජිත පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් පැවැසීය.

  6. sinha le says:

    දොන් ජූවන් රාජිත

    “අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි.”- රාජිත

  7. mike says:

    Why not Change the name too. Instead of Cabinet we can use TOILET it will be mo appropriate to this set of donkeys , who are already been rejected by the majority of people.

  8. RAtawesiya says:

    oba rajitha. kee wathawak lakasA keeyak duppath mahajanayagen salli aragena ledata beheth gattada?
    why umbata salli nedda LENSUWAK ELAGENA HINGA KEWANAM OYITA WEDIHONDAI MANUSSAYO. AGAMETH UNOTH RATAMA KAYI

Main News