අලූත් ක‍්‍රමය තිත්ත වෙයි.. පැරණි ක‍්‍රමයටම පළාත් සභා මැතිවණය තියන්න පක්‍ෂ නායකයෝ එකග වෙති..

April 7, 2018 at 8:40 am | lanka C news
අලූත් ක‍්‍රමය තිත්ත වෙයි.. පැරණි ක‍්‍රමයටම පළාත් සභා මැතිවණය තියන්න පක්‍ෂ නායකයෝ එකග වෙති..

පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමයටම පැවැත්වීමට ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති පක්‍ෂ නායක හමුවේදී බහුතරය එකග වී තිබේ.

සියළු පලාත් සභාවන්හි මැතිවරණය එකම දිනයක පැවැත්වීමටද අවධානය යොමු වි ඇති අතර මේ සම්බන්දයෙන් අවසන් එකගතාවයකට පැමිණ නොමැත.

ලබන අගහරුවාදා දිනයේ යලි රැස්වන පක්‍ෂ නායකයන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

මේ අතර ජනාධිපතිවරයාද ඊයේ කියා සිටියේ නව මැතිවණය ක‍්‍රමය විකෘතියක් බවත් අදාල පනත් වෙනස් කිරීමට තමන් උපදෙස් දෙන බවත්ය.

2 views

7 Comments to “අලූත් ක‍්‍රමය තිත්ත වෙයි.. පැරණි ක‍්‍රමයටම පළාත් සභා මැතිවණය තියන්න පක්‍ෂ නායකයෝ එකග වෙති..”

  1. Niru says:

    Mun kisi deyak Karaganda beri kalakanni tikak

    • Amda says:

      කොයි කෙරමෙන් ආවත් පොහොට්ටුව තමයි බොල……
      ඉතුරු ටිකත් නැති බන්ගස්තාන වෙලා යන්න දෙන්නේ ඊලඟ පාර

  2. Nish says:

    මුලින් කියනවා මනාප ක්‍රමය නිසා තමයි රටේ ඔක්කොම ප්‍රශ්න ඒක වෙනස් කරන එක තමයි ලොකුම වැඩෙ කියලා. ඒක වෙනස් කරලා ඉවර වෙලා කියනවා පරනේ ක්‍රමේ හොදයි ආයෙත් ඒකට මාරු කරනවා කියලා.

    විධායක ජනාධිපතික්‍රමයත් එහෙම තමයි. ඒක අහෝසි කරනකන් ජෙප්පොන්ට නින්ද යන්නෙ නෑ මොකද චන්දෙට දාන්න තරම් පෞරුශයක් තියෙන මිනිහෙක් පක්ශෙ නෑ. හැබැයි ඕක අහෝසි කරලා පාර්ලිමේන්තුවෙන් රට කරන්න බෑ කියලා තේරුන දවසට කියයි ආයෙත් ජනාධිපති ක්‍රමය ඕනෙ කියලා.

  3. Rupa says:

    කිසිම වැඩක් ඉන්ෆොලන්වෙලාවට වත්, නිවැරිදිවවත් කල නොහැකි අදක්ශ, අදිමාන , අමන පිරිසකගෙන් සෑදුන ඇමති මන්ඩලයකට රටට කොපමන හානී සිදු ඌවත් පසු තැවීමක් හෝ නැත. විශ්වාශ බන්ගේ පරාදය කර මහා දිනූමක් ලද සේ උදම් වෙන අතර ඔවුන් රටට කල එක පලදායී දෙයක් තිබේද. කර තිබෙන්නේ පාඩු, හානී,සහ රටේ අබිමානය පාවාදී පාච්චල් වීම පමනි.

  4. Rupa says:

    සැලකිසිම වැඩක් වෙලාවට වත්, නිවැරිදිවවත් කල නොහැකි අදක්ශ, අදිමාන , අමන පිරිසකගෙන් සෑදුන ඇමති මන්ඩලයකට රටට කොපමන හානී සිදු ඌවත් පසු තැවීමක් හෝ නැත. විශ්වාශ බන්ගේ පරාදය කර මහා දිනූමක් ලද සේ උදම් වෙන අතර ඔවුන් රටට කල එක පලදායී දෙයක් තිබේද. කර තිබෙන්නේ පාඩු, හානී,සහ රටේ අබිමානය පාවාදී පාච්චල් වීම පමනි.

  5. indunil says:

    ashwaya pana giya pasu isthalae waseemakk……

  6. Samuvel says:

    ඕක තමයි තමයි අපි කියන්නෙ වෙනස සැපද කියල. වෙනසෙන් වුනේ විනාසයකි. 2015 ට පෙර තිබූ පැරනි ක්‍රමයට යන් මුන්ව එලවලා.

Main News