අලූත් ජාතික ආණ්ඩුවට ශ්‍රීලනිප 10ක් එක්වෙයි.. දෙමල සන්ධානයත් සහාය දෙයි..
February 3, 2019 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂය මූලික කර ගනිමින් නව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම සදහා දෙමළ ජාතික සන්ධානය සිය සහයෝගය දක්වනු ඇති බව වාර්තා වෙයි.
ඉන් පසු පිහිටුවන නව ජාතික ආණ්ඩුව සදහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 10 කට වැඩි කණ්ඩායමක් එක්වනු ඇති බවටද එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරයි.
ජාතික ආණ්ඩුවක කැබිනට් ඇමති පිරිස උපරිම 48ක් වන අතර සෙසු ඇමති පිරිස උපරිමය 45කි.
එතකොට slfp එකෙන් යන අයට ඇමතිකම් ජනපතිගෙන් ලැබෙනවඩ?
මේ රජය ආදා සිට කලේ අඩුවක් නැතිව පොනීගේ පැවැත්ම සීරාගේ පැවැත්ම මැති ඇමතිලාගේ පැවැත්ම….
රටේ පැවැත්ම හෙනගගහලා….
කැලේ ගසක් නසන්න උදව් වෙන්නේ කැලේ ගසක්මයි,
මේ රජය ආදා සිට කලේ අඩුවක් නැතිව පොනීගේ පැවැත්ම සීරාගේ පැවැත්ම මැති ඇමතිලාගේ පැවැත්ම….
රටේ පැවැත්ම හෙනගහලා….
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ රනිල්ගේ පස්සේ යන දේස ද්‍රෝහී මන්ත්‍රීවරුන් 10 දෙනාට බුවල්ලෙන් පිළිතුරු දිය යුතුය