අලූත් තනතුර ගන්නේ ඇමතිකමත් තියාගෙනමයි..- ෆොන්සේකා..

May 7, 2017 at 2:10 pm | lanka C news
අලූත් තනතුර ගන්නේ ඇමතිකමත් තියාගෙනමයි..- ෆොන්සේකා..

විරෝධතා වර්ජන සදහා මුහුණු දීමට යෝජනා වී ඇති නව ඒකකයේ ප‍්‍රධානී තනතුර බාර ගැනීමේදී තමන් ඇමති ධුරයෙන් ඉවත් නොවන බව ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නව තනතුර ඇමතිවරයෙකුට දැරිය හැකි එකක් වනු ඇතැයිද පවසන ඔහු එය දේහපාලනයෙන් ඉවත් වී දැරිය යුතු තනතුරක් නොවන බවද සදහන් කරයි.

21 views
Main News