අලූත් පක්ෂයක් හදන්න පසුබට වෙන්නේ නෑ..
September 25, 2016 at 11:20 am | lanka C news
එජාප ශ්රීලනිප හවුලට එරෙහි ශ්රි ලංකා නිදහස් පාක්ෂිකයින් නව පක්ෂයක් බිහි කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රි දිළුම් අමුණුගම මහතා පවසයි.
තව දුරටත් ශ්රිලනිප නායකත්වය පාක්ෂික හඬට කන් නොදෙන්නේ නම් ඉදිරියේ නව පක්ෂයක් හෝ සන්ධානයක් බිහිකිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටයේය.