අලූත් පක්‍ෂයක් හදන්න පසුබට වෙන්නේ නෑ..

September 25, 2016 at 11:20 am | lanka C news
අලූත් පක්‍ෂයක් හදන්න පසුබට වෙන්නේ නෑ..

එජාප ශ‍්‍රීලනිප හවුලට එරෙහි ශ‍්‍රි ලංකා නිදහස් පාක්‍ෂිකයින් නව පක්‍ෂයක් බිහි කරන ලෙස දිගින් දිගටම ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිළුම් අමුණුගම මහතා පවසයි.

තව දුරටත් ශ‍්‍රිලනිප නායකත්වය පාක්‍ෂික හඬට කන් නොදෙන්නේ නම් ඉදිරියේ නව පක්‍ෂයක් හෝ සන්ධානයක් බිහිකිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටයේය.

141 views
Main News