අලූත් පක්‍ෂයට එක්වෙන්න අදහසක් නෑ.. නමුත් ගම් මට්ටමෙන් ඉහල ප‍්‍රතිචාර තියෙනවා..

November 7, 2016 at 3:50 pm | lanka C news
අලූත් පක්‍ෂයට එක්වෙන්න අදහසක් නෑ.. නමුත් ගම් මට්ටමෙන් ඉහල ප‍්‍රතිචාර තියෙනවා..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්‍ෂයට බිම් මට්ටමින් ඉහල ප‍්‍රතිචාර ලැබෙමින් ඇති නමුත් ඊට එක්වීමට අදහසක් තමා තුළ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

තමන් දැනටද ශ්‍රීලනිප සාමාජිකයකු බවද පැවසූ මන්ත‍්‍රීවරයා නව පක්‍ෂයට සම්බන්ධ වීම හෝ නොවීම කණ්ඩායමක් වශයෙන් ගත යුතු තීරණයක් බවද පවසන ඔහු තමන් තනිව එම තීරණය නොගන්නා බවද සදහන් කරයි.

එජාපය සමග හවුල් ආණ්ඩුවට විරුද්ද නමුත් ආණ්ඩුවට සම්බන්ධ නොවී ශ‍්‍රිලනිපයේ රැුදී සිටීමට උත්සාහ කරන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

6 views

7 Comments to “අලූත් පක්‍ෂයට එක්වෙන්න අදහසක් නෑ.. නමුත් ගම් මට්ටමෙන් ඉහල ප‍්‍රතිචාර තියෙනවා..”

  1. kamasiri Kuruwita says:

    නියමයි මැතිතුමනි , ආප්ප රැවටිල්ල වගේ තමයි මේකත් . බයවන්න එපා , ජනතාව මේ අලුත් පක්ෂය ඉදිරියට ජයග්‍රහණයට ගෙනයනවා ඉස්තිරයි .

    • ජනක says:

      පක්ෂය හදන්න දියුණු කරන්න ජනතා සහයෝගය අපි ලබාදෙමු ඔබේ මන්ත්‍රී දුර තබාගන්න ඇමතිකම තබාගන්න අවස්තාව පැමිණිවිට තීරණය ගන්න

  2. Medamulana says:

    කළුතර සිංහයා නැතුව මොන පාටිද. ගෑණු පොළොවේ හැපේ ඔයා නෙතුව. වෙලාවට වරෙන් මචන් කියල මහින්ද කියන්න ඇති

    • Sihala Yaka - සිහල යකා says:

      මේ නීතිමය අවශ්‍යතාවක් සඳහා නිසා වාර්ථා වීමට කියන දෙයක්. ආප්ප න්‍යාය .
      ඌරගෙ පිටේ තියල ඌරු මස් කපන කාලය ඇවිල්ල​.

  3. Vimarshana says:

    ආප්ප න්‍යායෙන්ම රිටර්න් එක දෙන එක හොඳයි.

  4. orwin says:

    meyath appa dance ekak daanna wage serasenne mage tikiri moleta denena vidiyata

    • kamasiri Kuruwita says:

      මෙයා නම් කටුසුප්පු කරන තත්වෙට වැටෙන්නේ නැහැ කියල ඉර හඳක් වගේ ජනතාවට විස්වාසයි. කලුතර විතරක් නෙමෙයි ලංකාවේම නියම ශ්‍රී ලංකා කාරයෝ දන්නවා මෙයා එහෙම බේල හින පොන්නයෙක් නොවෙයි කියල .

Main News