අලූත් පක්‍ෂයට එක්වෙන්න මං සූදානම්.. – ශ‍්‍රිලනිප මන්ත‍්‍රී පියල් නිශාන්ත

November 26, 2016 at 4:40 pm | lanka C news
අලූත් පක්‍ෂයට එක්වෙන්න මං සූදානම්.. – ශ‍්‍රිලනිප මන්ත‍්‍රී පියල් නිශාන්ත

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතහැර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තමන් සූදානම් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා පෙන්වා දෙන්නේ වත්මන් ශ‍්‍රීලනිප නායකයා එජාපය සමග එක් වී ශ‍්‍රීලනිපයේ ප‍්‍රතිපත්ති පාවා දෙමින් සිටින බවත් එයම ශ‍්‍රීලනිපයේ අවසානය වනු ඇති බවත්ය.

එනිසා තමන් ඕනෑම වෙලාවක නව පක්ෂයේ සමාජිකත්වය ගැනීමට සූදානම් යයිද ඔහු කියා සිටියේය.

25 views
Main News