අලූත් පක්ෂයට එක්වෙන්න මං සූදානම්.. – ශ්රිලනිප මන්ත්රී පියල් නිශාන්ත
November 26, 2016 at 4:40 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය අතහැර ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට තමන් සූදානම් යයි පාර්ලිමේන්තු මන්ත්රී පියල් නිශාන්ත මහතා පවසයි.
මන්ත්රිවරයා පෙන්වා දෙන්නේ වත්මන් ශ්රීලනිප නායකයා එජාපය සමග එක් වී ශ්රීලනිපයේ ප්රතිපත්ති පාවා දෙමින් සිටින බවත් එයම ශ්රීලනිපයේ අවසානය වනු ඇති බවත්ය.
එනිසා තමන් ඕනෑම වෙලාවක නව පක්ෂයේ සමාජිකත්වය ගැනීමට සූදානම් යයිද ඔහු කියා සිටියේය.
කොන්ද පණ තියෙනවනම් හෙටම ඇවිත් අනිත් පැත්තේ වාඩිවෙන්න මහත්තයෝ , පස්ස දොරෙන් පාර හොයන්නේ නැතිව .ශ්රී ලංකා නි .ප . මොකා නාවත් මහින්දව අරගෙන යන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා . පැන්ෂන් එක අරගෙන ඉන්නා මුඩුක්කුවක ඔහොමම ඉන්න …අපිට පව් නොදී ..හිරිකොතේ දන්කුඩ එහෙම ඉවර වෙන එකක් නැහැ …කට්ටියව බඩගින්නේ තියන එකක් නැහැ .
ඉතිං පලකො තවත් පව් නොදී.