අලූත් පක්ෂයට ඡන්දය දෙන්න එපා.. ශ්රිලනිපයට බැරිනම් එජාපයට දෙන්න.. – ශ්රිලනිප මහ ලේකම්..
November 28, 2016 at 4:40 pm | lanka C news
නව දේහපාලන පක්ෂය සමග කිසිවෙකුට ඉදිරි ගමනක් නැති බව ශ්රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.
එනිසා ඉදිරි මැතිවරණවලදී ශ්රිලනිප හෝ එජාපය නියෝජිතයින් පත් කරගන්නා ලෙස ඔහු ඉල්ලා සිටියේය.
ශ්රීලනිප සාමාජික ප්රවර්ධන වැඩසටහනක් අමතමින් ඔහු මේ බව පැවසීය.