අලූත් පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්‍රී සියයක්.. පළාත් සභා මන්ත්‍රී දෙසීයක්.. බලෙන් හෝ මහින්දත් ගනී..
November 17, 2016 at 3:50 pm | lanka C news
ලක්ෂ 78ක මහ ජනතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්ෂය වටා පෙළගැසී සිටින්නේ යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පැවති එම පක්ෂ පළමු මාධ්‍ය හමුව අමතමින් කියා සිටියේය.
මේ හේතුව නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙරට ඇති ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් ලෙස හැඳින්විය හැකි යයිද ඒ මහතා කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති නව පක්ෂයට බලෙන් හෝ එක් කර ගන්නා බවද කියූ බැසිල් රාජපක්ෂ මහතා නව පක්ෂය සමගින් ඒකාබද්ධ විපක්ෂයේ සියළු මන්ත්‍රීවරුන් හදවතින්ම සිටියද පක්ෂයට සම්බන්ධවීමට නීතිමය බාධා එල්ල වී ඇතැයිද සදහන් කලේය.
නව පක්ෂයේ සාමාජිකත්වය සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 100ක්, පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා 200ක් ලෙස නව පක්ෂයේ සාමාජික කාඞ්පත් වෙන් කර ඇතැයි මෙම හමුව ඇමතූ පක්ෂ සභාපති හිටපු ඇමති ජී.එල්. පීරිස් මහතා කියා සිටියේය.
HOW WE CAN GET MEMBERSHIP OF NEW PARTY? PL. INFORM BY ANYBODY.
Jayawewa! This is all very good news. Now that we have the party, please defeat the budget which forces Sirisena to call for elections.
Theruwan Saranai!
ජය වේවා !
Don’t get monkeys to the new party!
Monkeys are still useful for countering monkeys in the other side.
So please take them.
Don’t get monkeys to the new party! Note that the new party’s success will depend on voters!
Besil ? Ammo Epa…
Namal ? Epa…
Mahinda? Unnath kamak ne…
Gotabaya ? Anna Eya Thamai Ona……Mak Nisada Sinhalayage Aarakshawa Udesa….
We are ready to pay $$ support to save our country…so tell us how to become an active member.
Please setup a bank account and a website.
We will do every possible thing to save our country against diaspora/foreign intervention.
JAYA NIYATHAI JAYEN PASUWA SLFF EKATH GANNAWA (DENNA WENAWA ) JAYA DARANI