අලූත් පක්ෂයට පාර්ලිමේන්තු මන්ත්රී සියයක්.. එක්වන දිනය හරියටම කියයි..
November 26, 2016 at 12:00 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් සහ වෙනත් පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සියයකට වැඩි පිරිසක් ශ්රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට නියමිත බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔවුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නව පක්ෂයට එක්වන බවද හිටපු ඇමතිවරයා සදහන් කරයි.
ජයවේවා ශ්රීලංකා නිදහස් පෙරමුණට,……………..ජය නියතයි,
Oya dawal heena dakiddi mahinda namalta Pass a clear karanawa. Oya kade yanawa pau. ….
2020? He he oya sakkili ekekwath enne naha danma manthree kama nathi wenawata baye . Adugane nayakayek wath nathuwayi pakshaya duwanna wenne
meya kamba horek bawa amathaka karanna epa. rate sallai bagayakma meye sakkuwe