අලූත් පක්‍ෂයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සියයක්.. එක්වන දිනය හරියටම කියයි..

November 26, 2016 at 12:00 pm | lanka C news
අලූත් පක්‍ෂයට පාර්ලිමේන්තු මන්ත‍්‍රී සියයක්.. එක්වන දිනය හරියටම කියයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් සහ වෙනත් පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමට නියමිත බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඔවුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නව පක්‍ෂයට එක්වන බවද හිටපු ඇමතිවරයා සදහන් කරයි.

48 views
Main News