‘අලූත් පක්ෂයේ නායකත්වය ගන්නවද’ මාධ්‍ය අසයි.. මහින්ද වචන තුනෙන් උත්තර දෙයි..
November 19, 2016 at 1:02 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාරගන්නේදැයි හිටපු ජනාධිපති මහින්ද රාපපක්ෂ මහතාගෙන් මාධ්‍ය විසින් ඊයේ දිනයේ ප්‍රශ්න කරනු ලැබීය.