‘අලූත් පක්‍ෂයේ නායකත්වය ගන්නවද’ මාධ්‍ය අසයි.. මහින්ද වචන තුනෙන් උත්තර දෙයි..

November 19, 2016 at 1:02 am | lanka C news
‘අලූත් පක්‍ෂයේ නායකත්වය ගන්නවද’ මාධ්‍ය අසයි.. මහින්ද වචන තුනෙන් උත්තර දෙයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාරගන්නේදැයි හිටපු ජනාධිපති මහින්ද රාපපක්‍ෂ මහතාගෙන් මාධ්‍ය විසින් ඊයේ දිනයේ ප‍්‍රශ්න කරනු ලැබීය.

65 views
Main News