අලූත් පක්ෂයේ ලකුණ මුල් වරට බැසිල් හෙලි කරයි..
October 26, 2016 at 1:20 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් පිහිටුවන නව දේශපාලන පක්ෂයේ ලකුණ කුමක්දැයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා මුල්වරට හෙලි කලේය.
බදුල්ලේදී පැවති ඒකාබද්ද විපක්ෂ ක්‍රියාකාරී හමුවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ නව පක්ෂයේ ලකුණ වන්නේ ‘මහින්ද රාජපක්ෂ’ හිටපු ජනාධිපතිතුමා බවත්, ජනතා ඡන්දය ගන්න අලූතින් පක්ෂය සෑදීමට උවමනා නැති බවත්ය.
jayawewa!
ayoooo…..ayeth anaganna thama hadanne
Yes!!!! He is the symbol. Jayawewa!!!
“නව පක්ෂයේ ලකුණ වන්නේ ‘මහින්ද රාජපක්ෂ’ හිටපු ජනාධිපතිතුමා බවත්, ජනතා ඡන්දය ගන්න අලූතින් පක්ෂය සෑදීමට උවමනා නැති බවත්ය.”
එසේ නම් නව පක්ෂයක් නිර්මාණය කරනවා කියා එයට නාමයක් පවා යෝජනා කරන්ඩ කියා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ කුමකටද..? එතකොට නව පක්ෂයක් නිර්මාණය වන්නෙ නැතිද..? නව ජනතා බලවේගයක් නිර්මාණය කරනවා කියා කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහාම නැවතත් ඡන්දය ඉල්ලීමටද..? අපිට එදත්,අදත්,හෙටත් පාටත් මහින්ද ,පක්ෂයත් මහින්ද, ලකුණත් මහින්ද,,කැපුවත් මහින්ද වුණු මිනිස්සු.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ නැවතත් ගොස් වැඩේ කොටඋඩ ගියහොත් ඔන්න අපි නම් නොමැත.යමපාලනයක් හරහා රටක් විනාශ කළ කුහක සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නතාක් කල් ඔබතුමන්ලාට පහර දීමට ඔහු පසුබට නොවන බවත් මතක තබා ගන්ඩ.
පොඩ්ඩක් ඉවසලා ඉන්න වෙලාවට වැඩේ වෙයි, අපිත් ටිකක් ආප්ප තියරිය අනුගමනය කරමු, අපිට සිරා කෙලපු විදියටම අපිත් සිරාට කෙලිමු.
Eka thama.
ඔහොම යන් හෙට අනිද්දා වෙනකොට ඊනියා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බෝඩ් ලෑල්ලටයි, නායකටයි, ලේකම්ටයි, ඊනියා සම්මුතිවාදි ආණ්ඩුවේ ඇමැතිකම් ගත්ත උදවියයයි අපේ ගම්වල ඇපත් නැහ, ජයවේවා බැසිල් මැතිතුමනි.
ගම්මන්පිල මහත්තයෝ 2016.10.25 දින රාත්‍රී රුවන්වැලි සෑ මළුවේ දී නාථ දෙවියන්ගේ මග පෙන්වීම යටතේ ලක් දෙරණට ආගමට ජාතියට ආදරය කරන නායකයකු රටේ නායකයා කිරීමට අවැසි මහා බලසම්පන්න පුජාවක් පවත්වන ලදී (පළමු පුජාව ) නාථ දෙවියන් නැවත දැනුම් දෙන දිනයක , ස්ථානයක, තවත් පුජාවන් 11 කිරීමට ඇත. රට ජාතිය වෙනුවෙන් අපි ඒ සියලුම පුජාවන් කරනවාමයි 2017.03.29 දින බුද්ධාගමට කෙනෙහෙලි කම්කරන සියලු දෙනාගේ පහන් වල තෙල් ඉවර වී නිවීයාම ආරම්බ වනු ඇත .(ඇඩ්මින් මේක පලකරන්න මේ ඇත්තමයි )
Mona aluth pakshada, minisunta mathakai salli hora gahu, hati (janadipathi Rajapakshala beruwata) janathawa
rajapakshalatawath, sisirsenalata wath jandaya dena ekkak natha. Lankawe ugath, buddimath kenek thora gatha hakiwewi.
තෙරුවන් බෙලෙන් සියලු දෙවි රැකවරණයෙන් ජයෙන් ජය වේවා. නැවතත් මහින් ද යුගයක් උදාවී රටට යහපත උදාවේවා. නිදහස් නිවහල් සමෘද්ධිමත් රටක් නැවතත් බිහිවේවා.