අලූත් පක්‍ෂයේ ලකුණ මුල් වරට බැසිල් හෙලි කරයි..

October 26, 2016 at 1:20 pm | lanka C news
අලූත් පක්‍ෂයේ ලකුණ මුල් වරට බැසිල් හෙලි කරයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් පිහිටුවන නව දේශපාලන පක්‍ෂයේ ලකුණ කුමක්දැයි හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා මුල්වරට හෙලි කලේය.

බදුල්ලේදී පැවති ඒකාබද්ද විපක්‍ෂ ක‍්‍රියාකාරී හමුවකින් පසු මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ නව පක්ෂයේ ලකුණ වන්නේ ‘මහින්ද රාජපක්ෂ’ හිටපු ජනාධිපතිතුමා බවත්, ජනතා ඡන්දය ගන්න අලූතින් පක්‍ෂය සෑදීමට උවමනා නැති බවත්ය.

79 views
Main News