අලූත් පක්‍ෂයේ ව්‍යවස්ථාව අවසන් අදියරේ.. රට පුරා මහ ජනරැළි 18ක්..

October 12, 2016 at 8:02 am | lanka C news
අලූත් පක්‍ෂයේ ව්‍යවස්ථාව අවසන් අදියරේ.. රට පුරා මහ ජනරැළි 18ක්..

ඒකාබද්ධ විපක්ෂය විසින් රට පුරා ජනරැලි දහ අටක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව මීලග රැලිය කෑගල්ලේ දී පැවැත්වීමට නියමිතය.

මෙම රැලි මාලාව මගින් ඉදිරියේදී බිහි කිරීමට නියමිත නව දේශපාලන පක්‍ෂය ජනතාව අතරට ගෙනයාමේ සැලසුමක් බවද පැවසෙයි.

මේ අතර ඒකාබද්ද විපක්‍ෂය විසින් බිහි කරන නව දේශපාලන පක්‍ෂයේ ව්‍යවස්ථාව මේ මස 30 වැනි දා වන විට සකසා අවසන් කිරීමට නියමිත යයිද වාර්තා වෙයි.

78 views