අලූත් පක්‍ෂයේ සභාපති බැසිල්..? ලේකම් පවිත‍්‍රා..??

October 8, 2016 at 1:06 am | lanka C news

ඒකාබද්ද විපක්‍ෂය විසින් බිහිකරනු ලබන නව දේශපාලන පක්‍ෂයේ සභාපති ධුරය හිටපු ඇමකි බැසිල් රාජපක්‍ෂටත් ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මියත් විසින් දරනු ඇති බව ඇමති එස්.බී. දිසානායක මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

නව පක්‍ෂයේ ලේකම් ධුරය ලැබෙන නිසා ඇය රත්නපුරයේ ජනරැුළිය සූදානම් කර ඇතැයිද ඔහු පැවසීය.

28 views
Main News