අලූත් පක්ෂයේ ෆේස්බුක් ගිණුමට පැය 24න් Like 17000 පනී… ශ්රිලනිපය අද වන තෙක් 40,000යි..
December 23, 2016 at 6:48 pm | lanka C news
ශ්රී ලංකා පොදුජන පෙරමුණ නව දේශපාලන පක්ෂයේ නිල ෆෙස්බුක් පිටුව ඊයේ දිනයේ ආරම්භ වී පළමු දිනය තුල ඊට 17,000 ඉක්මවූ පිරිසක් කැමැත්ත පල කර ඇත.[Link]
දැනට කලකට පෙර ආරම්භ කරන ලද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නිල ෆේස්බුක් ගිණුමට මේ වන විටද කැමැත්ත පල කර ඇත්තේ 41,000ට මදක් වැඩි පිරිසකි. [Link]
එක්සත් ජාතික පක්ෂ නිල ෆේස්බුක් ගිණුමට 261,000ට වඩා වැඩි පිරිසක් කැමැත්ත දක්වා ඇත. [Link]