අලූත් පක්ෂය ගැන මං කිසිවක් දන්නේ නෑ.. එය අපේ අවබෝධයෙන් තොරයි.. – පවිත්රා
November 7, 2016 at 10:40 am | lanka C news
හිටපු ඇමති ජී.එල්. පීරිස් මහතාගේ සභාපතීත්වයෙන් පිහිටුවා ඇති ‘ශ්රී ලංකා පොදුජන පෙරමුණ’ නව දේශපාලන පක්ෂය සම්බන්දයෙන් තමන් කිසිත් නොදන්නා බව ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන ශ්රීලනිප මන්ත්රීනී පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
මේ සම්බන්ධයෙන් විමසිය යුත්තේ ජී.එල්. පීරිස් මහතාගෙන් බවද පවසන ඇය නව පක්සය පිහිටුවීම තම අවබෝධයෙන් තොර බවද සදහන් කරයි.
තමන් ඇතුළු ඒකාබද්ද විඵක්ෂය මේ දිනවල නව ජාතික බලවේගයක් බිහිකිරීම සදහා වෙහෙස මහන්සි වී කටයුතු කරන නිසා නව පක්ෂයක් ගැන සොයා බලන්නට කාලයක් නොතිබූ බවද කියා සිටී.
ha haaa…..ethule kachal
Horuma thama …. Boruma thama…. MR kaawe mun thama…..
amuthu geme ekak wage
awashhya welawata wade bala gattaki..
Hoda hoda sellam eli wena jameta kiyanawane
Jaya weva Sri Lanka Podu Jana Peramuna.
ගීතා සහ මේකි වගේ අමු වේස ගෑනු නිසා තමයි මහින්ද චන්ද කඩාගන්නේ මේ පාරත්… මුන්ව හොදයි වේස මඩම් පාලනය කරන්න. දේශපාලනයට මෙහෙම උන් එන්නේ අපේ කරුමෙටම තමයි.
ඔබේ මවත් කාන්තාවක් නොවේද?
Megani athulata adalada dannaha inne , yako paksayak hadanawanam eka kiyapiya . Ubala mokatada bsyawenne . Mun okkoma ekawalle pol . Habai katanam thiyenawa wesaganikugewage .