අලූත් පක්ෂය මහ සම්මේලනයක් කැදවයි.. නායකත්වයට මහින්ද පත් කරගනී..?
November 11, 2016 at 7:05 am | lanka C news
පිහිටුවා ඇති නව දේශපාලන පක්ෂයේ නායකත්ය සදහා වඩාත් සුදුසු පුද්ගලයා වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිම පමණක් යයි හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ’ නව දේශපාලන පක්ෂයේ ඉතිරි තනතුරු සදහා පුද්ගලයින් ඉදිරියේදී පත් කර ගන්නා බවද ඒ සදහා සම්මේලනයක් ඉක්මනින් පැවැත්වෙනු ඇති බවද ඔහු පැවසීය.
මෙෙත්‍රි උන්නැහැ වෙන පක්ෂෙකින් චන්දෙ ඉල්ලුවෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ ලේකම් ධූරය දරන ගමන්ම. ඊට පස්සෙ අායෙ ශ්‍රීලනිප යෙ සභාපති වුනේ. මහින්දට විතරක් අමුතු අාචාරධර්ම තියෙන්ඩ බැහැනෙ. මහින්දටත් අළුත් පක්ෂෙ නායකයා වෙලා පස්සෙ ශ්‍රීලනිප යෙ නායකය වෙන්ඩත් පුළුවන් වෙන්ඩ ඒපෑයැ. ඒ්කනෙ යහපාලන ප්‍රජාතන්ත්‍රවාදෙ.
ජයවේවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි.
Jayawewa !!!!!!!!! Basil Dinewa !!!!!!!! SLFP Banga wewa !!!!!!!!!!!!
පිස්සු නම් කෙලින්න එපා
ඊයෙ අයවැය නිසා අනිවාර්යයෙන්ම මහින්ද ශ්‍රීලනිප යෙන්ම චන්දෙට එන්න . ඊයෙ හිරු ටීවී එකේ දයාසිරි ජනතාවට බදු වැඩි කරන්න ශ්‍රීලනිප යේ සහය ඇතිව කිව්ව නිසා සිරිසේනට දැන් ඉතිරිව ඇත්තේ මහින්ද රාජපක්ෂ කැදවා පක්ශෙ බාරදෙන්න.
I agree 100% !
JAYA JAYA JAYAMA WEWAAAAAAAAAA!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Best of luck to be a great leader!
Some group who do secret deals with P.M is trying to destroy grate Leader M.R. Better he does not eat this deadropes
Yes Sir come soon, patriotic majority is waiting for you. Jayawewa!!!!!!