අලූත් පක්ෂය රජ ගමනේ.. වෙන්නප්පුව ඡුන්දයෙන් ආසන 220ක් දිනයි.. එජාපයට තුනයි.. ශ්රිලනිප-ජවිපෙ බින්දුවයි..
November 13, 2016 at 1:20 pm | lanka C news
පුත්තලම දිස්ත්රික්කයේ වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියට නියෝජිතයින් තෝරා පත් කර ගැනීම සදාහා පැවති නිලවරණයේදී හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරමින් තරග වැදුනු ශ්රි ලංකා පොදුජන පෙරමුණ ආසන 220ක් දිනගෙන තිබේ.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම දිනාගෙන ඇත්තේ ආසන තුනක් පමණි.
ස්වාධීන කණ්ඩායමක්ද ආදන දෙකක් දිනගෙන ඇති අතර ශ්රීලනිපය හෝ ජවිපෙ කිසිදු ආසනයක් දිනාගෙන නැත.
Good News,
But DO NOT OVERENTHUSIASTIC , do not deviate from our directions and keep focusing , until we got it
ආචාර්ය රෝහන විජිතමුනිගේ තවත් අනාවැකියක් හරියන්ඩයි එන්නෙ.