අලූත් පක්ෂය වාර්තාවක් තියයි.. හලාවත සමුපකාරයේ සියළුම ආසන තනිව දිනයි.. එජාප-ශ්රීලනිප-ජවිපෙට කිසිම ආසනයක් නෑ..
November 21, 2016 at 7:05 am | lanka C news
හලාවත විවිධ සේවා සමුපකාරය සදහා පැවති නිලවරණයේදී සියළුම එහි සියළුම ආසන දිනා ගැනීම ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.
එසේ සිදුව ඇත්තේ විවිධ සේවා සමුපකරණ නිලවරණ ඉතිහාසයේ පළමු වතාවටයි.
එහිදී ශ්රී ලංකා පොදුඩන පෙරමුණ සම්පූර්ණ ආසන ප්රමාණය වූ 184ම දිනාගනිද්දී එජාපය, ශ්රිලනිපය හෝ ජවිපෙ එකදු ආසනයක් හෝ දිනාගැනීමට සමත්ව නැත.