අලූත් පක්‍ෂය වාර්තාවක් තියයි.. හලාවත සමුපකාරයේ සියළුම ආසන තනිව දිනයි.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙට කිසිම ආසනයක් නෑ..

November 21, 2016 at 7:05 am | lanka C news
අලූත් පක්‍ෂය වාර්තාවක් තියයි.. හලාවත සමුපකාරයේ සියළුම ආසන තනිව දිනයි.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙට කිසිම ආසනයක් නෑ..

හලාවත විවිධ සේවා සමුපකාරය සදහා පැවති නිලවරණයේදී සියළුම එහි සියළුම ආසන දිනා ගැනීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් වී තිබේ.

එසේ සිදුව ඇත්තේ විවිධ සේවා සමුපකරණ නිලවරණ ඉතිහාසයේ පළමු වතාවටයි.

එහිදී ශ‍්‍රී ලංකා පොදුඩන පෙරමුණ සම්පූර්ණ ආසන ප‍්‍රමාණය වූ 184ම දිනාගනිද්දී එජාපය, ශ‍්‍රිලනිපය හෝ ජවිපෙ එකදු ආසනයක් හෝ දිනාගැනීමට සමත්ව නැත.

0 views

8 Comments to “අලූත් පක්‍ෂය වාර්තාවක් තියයි.. හලාවත සමුපකාරයේ සියළුම ආසන තනිව දිනයි.. එජාප-ශ‍්‍රීලනිප-ජවිපෙට කිසිම ආසනයක් නෑ..”

  1. සේපාලිකා රනතුංග says:

    නියමයි!නියමයි!! නියමයි!!!
    මේක සමූපකාර ඉතිහාසයේ පමනක් නොව ලෝක ඉතිහාසයේත් සිදුකල වාර්තාවක්.

  2. perera says:

    Recotd in Histrory !!!!!!!!!

    Mahinda seems to be heading for a historical victory !!!!!!!!!!

    We all with you.

  3. KGB says:

    We respect patriotic Chilaw people.

    This a good lesson for everybody who love our motherland.

  4. nimal says:

    NIYAMI …NIYAMI…..NIYAMI……

    MAGE RATATA… BUDUSARANI

    THERUVAN SARANI

    DALADA SAMIDU SARANI

    DEVI PIHITI

    JAYA…JAYA…..JAYA MA VEWA

  5. Nil says:

    We must respect Chilaw people for the brilliant thinking and the good job done

  6. Vimarshana says:

    පොහොට්ටුව කිසදා නොපිපෙනු ඇතැයි කයිවාරු ගැසූ අමනයන් මෙම ප්‍රතිපලයෙන් යතාර්ථය තේරුම් ගනු ඇත.

  7. Dickie Bird says:

    Thank you to the people of Chilaw.
    You Catholics have not followed your heart. May God guide you people continuously.

    It appears the Almighty is of the view that the Yahapalanaya is a fraud.

  8. යුක්තිය says:

    වැටුනු රට යලි ගොඩගන්නට සහය දුන් හලාවත ජනතාව සියලු දෙනාට ආදර්ශයකි…. රට දැය වෙනුවෙන් හෘදයාංගම ස්තුතිය පල කල යුතුයි…

Main News