අලූත් පක්‍ෂය ශාඛා සමිති 3600ක බලය අල්ලයි.. නොවැම්බර් 15ට පෙර ඉලක්කය දොලොස්දාහක්..

November 5, 2016 at 2:10 pm | lanka C news
අලූත් පක්‍ෂය ශාඛා සමිති 3600ක බලය අල්ලයි.. නොවැම්බර් 15ට පෙර ඉලක්කය දොලොස්දාහක්..

නොවැම්බර් මස පළමුවැනිදා වන විට රට පුරා ග්‍රාම සේවක වසම් 14029කින් වසම් 3600ක ශාඛා සමිතිවල බලය ඒකාබද්ද විපක්‍ෂයේ නව දේශපාලන බලවේගය සමග එක් වූ ඇති බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව දේශපාලන පක්ෂය ලියාපදිංචි වීම සමගින් එම වැඩපිළිවෙල වේගවත් වී ඇතැයිද පවසන ඔහු මෙම නොවැම්බර් 15දා වන විට ශාඛා සමිති 12,000 ඉලක්කය පසු කිරීමට හැකිවනු ඇතැයිද විශ්වාසය පල කරයි.

මල් පොහොට්ටුව ලකුණුනින් බිහි වී ඇති නව දේශපාලන ව්‍යාපාරයේ ජය ස්ථිර වශයෙන්ම තහවුරැ කරන බවද කී ඔහු අද වන විට මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ නම නොකියා මරණාධාර සමිතියකවත් සභාපති ධූරයක් ලබා ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවද කියා සිටියේය.

10 views

3 Comments to “අලූත් පක්‍ෂය ශාඛා සමිති 3600ක බලය අල්ලයි.. නොවැම්බර් 15ට පෙර ඉලක්කය දොලොස්දාහක්..”

  1. Nirmal says:

    Please be careful from the so called academics & intellectuals worshiped you in the previous regimes to get VC posts, Chairman posts, Advisory posts.

    Good quality professionals never worship any politician but they have their own politics, majority supported you. But the smelly, third class intellectuals surrounded you killed your image among the professional majority. The minor group coming behind you and appear in public for you but act against their own colleagues are looking for personal benefits.
    Bless you triple gems!

  2. sureka says:

    ඔක්කොම නව පක්ෂට
    අපිත් ඉන්නවා

  3. WELL DONE…… GREAT NEWS ………CONGRATULATIONS!!!!!! JAYA WEWA

Main News