අලූත් පක්‍ෂය හදනවා.. 08 වැනිදා මුල් පියවර තබනවා..

September 26, 2016 at 4:06 am | lanka C news
අලූත් පක්‍ෂය හදනවා.. 08 වැනිදා මුල් පියවර තබනවා..

නව දේශපාලන පක්‍ෂය ඇරඹෙන්නේ ගමේ සාමාජිකයාගේ සිට ඉහලට බවත් එන 08 වැනිදා ඇහැලියගොඩින් ආරම්භ වන්නේ එන නව බලවේගයේ මුල් පියවර බවත් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

41 views

28 Comments to “අලූත් පක්‍ෂය හදනවා.. 08 වැනිදා මුල් පියවර තබනවා..”

  1. Hamza says:

    My Dear Hon Basil R.
    You are the pillar of National integrity, Please call Everyone for This New Front,

  2. shehan says:

    Success Will Not Come Accidentally, Plese Organize For It. All The Very BEST.

  3. අම්බලන්ගොඩ ප්‍රගතිශීලියා says:

    අම්බලන්ගොඩ සමුපකාර ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ බලවේගය යූ එන් පී එකයි ශාන්ලාලගේ හොර ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි පරාජය කර ඊයේ ජයග්‍රහණය කලා, අපි ලැහැස්තියි ,

  4. Samitha says:

    බත බුලතින් පිරි අපේම ජාතික අභිමානය හරහා නව සoවර්ධන යුගයකට මේ රට රැගෙන යාමට අවශ්‍ය නව බලවේගය හරහා පක්ෂයක් ගොඩ නගා රට හදමු,

  5. සුදර්ශනී සේනානායක says:

    ඔබගේ ගම නගා, පුර නගා දැය නගමු සoවර්ධන වැඩපිළිවෙළ වගේම ගම හරහා පුර හරහා දේශපාලන බලවේගය ගොඩනගා මුළු රටම ගොඩ නගමු,

  6. YES PLEASE FORM THE NEW PATRIOTIC [DESHAPREMI] PARTY SOON…..THE COUNTRY IS IN REAL DANGER…….

  7. Jeewan says:

    Jayawewa, Jayawewa, Jayawewa .

  8. Sathya says:

    Jayawewa!!!!!!!!! Theruwan Saranai!!!!!!!!!!

Main News