අලූත් පක්ෂය හදනවා.. 08 වැනිදා මුල් පියවර තබනවා..
September 26, 2016 at 4:06 am | lanka C news
නව දේශපාලන පක්ෂය ඇරඹෙන්නේ ගමේ සාමාජිකයාගේ සිට ඉහලට බවත් එන 08 වැනිදා ඇහැලියගොඩින් ආරම්භ වන්නේ එන නව බලවේගයේ මුල් පියවර බවත් හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
My Dear Hon Basil R.
You are the pillar of National integrity, Please call Everyone for This New Front,
Success Will Not Come Accidentally, Plese Organize For It. All The Very BEST.
අම්බලන්ගොඩ සමුපකාර ඡන්දයෙන් මහින්ද රාජපක්ෂ බලවේගය යූ එන් පී එකයි ශාන්ලාලගේ හොර ශ්‍රීලංකා නිදහස් පක්ෂයයි පරාජය කර ඊයේ ජයග්‍රහණය කලා, අපි ලැහැස්තියි ,
බත බුලතින් පිරි අපේම ජාතික අභිමානය හරහා නව සoවර්ධන යුගයකට මේ රට රැගෙන යාමට අවශ්‍ය නව බලවේගය හරහා පක්ෂයක් ගොඩ නගා රට හදමු,
ඔබගේ ගම නගා, පුර නගා දැය නගමු සoවර්ධන වැඩපිළිවෙළ වගේම ගම හරහා පුර හරහා දේශපාලන බලවේගය ගොඩනගා මුළු රටම ගොඩ නගමු,
YES PLEASE FORM THE NEW PATRIOTIC [DESHAPREMI] PARTY SOON…..THE COUNTRY IS IN REAL DANGER…….
Jayawewa, Jayawewa, Jayawewa .
Jayawewa!!!!!!!!! Theruwan Saranai!!!!!!!!!!