අලූත් පක්‍ෂ හදන අයට ජනවාරි 08ට එහා ගිිය විප්ලවයක් මං පෙන්වනවා.. මැතිවරණයට සැරසෙන්න.. – ජනපති..

November 12, 2016 at 1:06 am | lanka C news
අලූත් පක්‍ෂ හදන අයට ජනවාරි 08ට එහා ගිිය විප්ලවයක් මං පෙන්වනවා.. මැතිවරණයට සැරසෙන්න.. – ජනපති..

අලූත් පක්‍ෂ ආ පසු තමන් පසුගිය ආණ්ඩුවෙන් එළියට බැස ජනවාරි 08 කල විප්ලවයට වඩා එහා ගිය විප්ලවයක් කරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ඒ මහතා මේ බව පවසා ඇත්තේ ශ‍්‍රීලනිප ආසන හා දිස්ත‍්‍රික් සංවිධායකයින් ජනාධිපතිමන්දරියට කැදවා පවත්වා ඇති හමුවකදීය.

මැතිවරණයක් අත ළඟ යයි සිතාගෙන ගමට ගොස් වැඩ කරන්නැයිද ජනාධිපතිවරයා එහිදී ඔවුන්ට දැනුම් දී ඇත.

ජනපතිවරයා සහ දුමින්ද දිසානායක ශ‍්‍රීලනිප ලේකව්වරයා පමණක් මෙ හමුවේදී අදහස් පල කර ඇත.

18 views

30 Comments to “අලූත් පක්‍ෂ හදන අයට ජනවාරි 08ට එහා ගිිය විප්ලවයක් මං පෙන්වනවා.. මැතිවරණයට සැරසෙන්න.. – ජනපති..”

  1. යමුනා says:

    විජිත් විජේමුණි කිව්ව දේවල් බොරුවෙලා නෑ
    විප්ලවය දකින්න වෙන්නේ නෑ ඔයාට
    විජිත් විජේමුණි කිව්ව දේවල් බොරුවෙලා නෑ
    විප්ලවය දකින්න වෙන්නේ නෑ ඔයාට

  2. Nareen says:

    Avurudu dekakuth giyaa. Monavada kale? Okkoma boru kaivaaru vitharai. Apata magic pennana avashya natha. Mathivaranayata pera janathaavata dun porondu vahaama itu karanna. A hondatama athi.

  3. Nimal says:

    I think he is totally confused by the God!

  4. hewwel says:

    මු හිතන් ඉන්නේ මූ හෙන වැඩ්ඩ කියලා මේ පාර මූට හම්බයෝ අරින්නේ .

  5. Nandana Amarasekara says:

    Puluwannam Election thiyanna. oyata Address ne Mahaththayo.

  6. umbata medha saray viplawa karanna wenney apaye……..pala praba lagata TODAY…..

  7. මම says:

    අනේ මෙන්න මූගේ කණට දෙකක් ගහලා එළියට ඇදලා දාන්නේ නැතුව…

  8. Dickie Bird says:

    Keshap, when are you due to get your marching orders, stinky?
    Have you found a home for samantha Powers, Biswal & Malenowski among their friends in the North?

    It is very evident the very IVY League advisers who advised Yahapalanaya advised Hilary and she drowned.

    American citizen did not buy into Trump bashing on groping & tax evasion unlike the Sri Lanka citizen who got hooked on hora… hora.
    Infact, Hillary’s loss was retribution for her actions on Sri Lanka since that fateful address to the UN in 2008.
    WHAT GOES ROUND COMES ROUND.
    Looks like Guilliani ex-NY Mayor is going to set up a FCID to probe Hilary’s wrong doings…………
    Good for the Goose then good for the gander.

  9. යුක්තිය says:

    My3 you will rest in peace….!

Main News