අලූත් පනතින් සුපිරිම ඇමති රනිල්.. සුපිරි ඇමති මලික්..
December 17, 2016 at 8:40 am | lanka C news
රජය විසින් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යන සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති මලික් සමරවික්‍රම සුපිරි ඇමතිවරුන් බවට පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
නව පනතින් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශයටත් ක්‍රමෝපාය සහ අන්තර්ජාතික වෙළෙදාම පිළිබඳ අමාත්‍යංශයටත් සුපිරි බලතතල පැවරෙන අතර මේ වන විට ඒවායේ ඇමති ධුර දරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමති මලික් සමරවික්‍රමයි. මෙම පනත සම්මත වූ පසු සුපිරි ඇමතිවරුන් දෙදෙනාට රජයේ ප්‍රබල අමාත්‍යාංශ ගණනාවක් හා විෂයන්ට අදාලව සෘජුව මැදිහත් විය හැකිය.
මෙම නව පනත මගින් අගමැතිවරයාට වැඩිම බලයකුත් ඇමති මලික්ට ඊට මදක් අඩු බලයකුත් පැවරෙයි.
දැනටත් නිල නොලත් සුපිරි ඇමති රනිල් උන්නැහැ නොවැ,ඒකම නිල ලත් කරගන්නනෙ ඔය පනත ගේන්නෙ.
බලන්න මලික් කියන එකාගේ තියෙන කපටිකම ඇස්ගෙඩි දෙකෙන් පෙනේනවා මු මහා කපටි කයිරාටිකයෙක් කියලා.කිසිදවසක හොඳ දෙයක් කරතිබෙනවද.මු තමා පර මුසලයා මේ වෙනසකරන්න චවුරරැජින සමග යටිකුට්ටුකම් කරපු කැනහිලා.නොදකින් විතරක් කෙනෙකුගේ මුහුණෙන් කියහැකියි ඔවුගේ ගතිගුණ.මේ වසලය දක්කමනම් කාටනොකියන්න බරිඩ් මුගේ තිබෙන නීච ගති.
අයියෝ, Mr. President, ඔබතුමා නම් super idiot කෙනෙක් අනේ. බලන්න, විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ඔබගේ මෛත්‍රී පිල එකඟ නොවුනට රනිල් හීන් නූලෙන් ඔබේ බලතල අතට ගන්න හැටි. මේ පනතින් ටිකක් ගන්නවා, ඉතුරු ඔක්කොම ෆෙඩරල් ව්‍යවස්ථාව හරහා නැති කරනවා.
මේ පනත දැක්කද ඔබතුමා අඩු ගානේ? කියවලාවත් බැලුවද? ඇමති මණ්ඩල අනුමැතිය ලැබිලා තියෙනවද මේකට, ඒ කියන්නේ ඔබේ අත්තටු කපන්න?
මේ විදියේ බලතල රටේ සම්පත් විකුණගෙන කන ඇමතිවරයෙකුට සහ ඔබේ පුටුවට කුරුමානම් අල්ලන රනිල්ට දෙන එක භයානක බව නොතේරෙන්න තරම් ළදරුවෙක්ද ඔබතුමා?
ඔබ අළුගෝසුවෙක් රටේ අගමැති කරා මදිවට, දැන් කඩුවත් දෙන්නද යන්නේ?
රනිල් ඔබට පණිවුඩයක් දෙනවා පේන්නැත්ද? Ranil says “Mr. President, my Kingdom is under construction. Thank you for your patience”.
Ranil is pulling the rug under your feet. Don’t you see… what I see…. For some people salt looks like sugar.
චම්ප, ඔයාට පුළුවන් නම් එයාට පත්තරයක් ගිහින් දෙන්නකො.තාම එයා පත්තරේ කියෙව්වෙ නැහැනෙ මෙව්ව දැනගන්න.