අලූත් පාසැල් වාරය අද සිට.. පාසැල් 68කට 16 තෙක් නිවාඩු…

January 2, 2017 at 8:02 am | lanka C news
අලූත් පාසැල් වාරය අද සිට.. පාසැල් 68කට 16 තෙක් නිවාඩු…

2017 නව වසර සදහා වූ පළමු පාසල් වාරය අද සිට ආරම්භ වෙයි. මෙම වාර්ය අපේ‍්‍රල් 05 වැනිදා තෙක් ක‍්‍රියාත්මකය.

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති පාසල් 68ක් අද විවෘත නොවන අතර ජනවාරි 16 වැනිදා ඒවා යලි විවෘත කෙරේ.

0 views
Main News