අලූත් පොලිස් ඇමතිට දින දෙකයි.. පොලීසියට ගල් ගහයි.. හතරකට තුවාලයි.. විරෝධතාකරුවන් 59ක් අත්අඩංගුවේ..

February 28, 2018 at 3:00 pm | lanka C news
අලූත් පොලිස් ඇමතිට දින දෙකයි.. පොලීසියට ගල් ගහයි.. හතරකට තුවාලයි.. විරෝධතාකරුවන් 59ක් අත්අඩංගුවේ..

අනුරාධපුර-කුරුණැගල මාර්ගයේ තඹුත්තේගම ප‍්‍රදේශයේදී විරෝධතාවයේ යෙදුනු පිරිසකට පොලීසිය විසින් කදුළු ගෑස් හා අධි පීඩන ජල ජල ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසු 59ක් අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාකරුවන් විසින් එලල කරන ලද ගල් ප‍්‍රහාර හේතුවෙන් පොලිස් නිළධාරීන් සිවු දෙනෙකු තුවාල ලබා ඇත.

විරෝධතාකරැවන් පවසන්නේ අක්කර 17,000ක ගොවිතැනට ජලය සපයන රාජාංගනය වැව චීන සමාගමකට පානීය ජල බෝතල් නිෂ්පාදනය කිරීම සදහා ලබා දී ඇති බවයි.

6 views

5 Comments to “අලූත් පොලිස් ඇමතිට දින දෙකයි.. පොලීසියට ගල් ගහයි.. හතරකට තුවාලයි.. විරෝධතාකරුවන් 59ක් අත්අඩංගුවේ..”

  1. Wijebahu says:

    Ara Gota hitiyanam dethun week marala thamai passa balanne

    • SUNIL says:

      ඒ අතින් මුන් වාසනාවන්තයි මතකනෙ අප්පච්චිගෙ කාලෙ උද්ඝෝෂණ වලට සලකපු හැටි

  2. Ajith says:

    Shame of investment!
    Foreign investments for producing water bottles for Sri Lanka. What will be the value to Sri Lankan Economy. If they manufactures for Export that will be considered as an fruitful investment.
    What a shamed Government this!!!!!!!!!

  3. Nalaka says:

    රනිල් ජනප්‍රිය නැතත් රනිල්ගේ ප්‍රතිපත්ති සිංහලයන් අතර ජනප්‍රියයි….සිංහලයන් හරි කැමතියි…
    (ඉංග්‍රීසියට වාල් වෙන්න..කෘෂිකර්ම ය විනාශ කරන්න…සිංහල හෙලා දකින්න..ටයිකෝට් අදින්න…සුද්දන්ව දේවත්වයෙන් අදහන්න…දේශීය නිෂ්පාදන දුර්වල කරන්න…විදේශීය නිෂ්පාදන අගය කරන්න…ඒ අතරින් කිහිපයකි.)

  4. Nim says:

    WATHURA ELLUWAHAMA
    KADULU GAS
    POLU PARA WALA
    ME KA LICHAVE PALANAYADA?
    YAMAPALANAYA DA?

Main News