අලූත් බලවේගය හදන්න විදුර මන්ත්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙයි..
January 9, 2017 at 5:30 pm | lanka C news
නව බලවේගයක් ගොඩනැගීම සදහා තමන් මන්ත්‍රී ධුරය අතහැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි.
මේ සතියේ හොරණදී සිය ආසන බල මණ්ඩලය කැදවා අවසන් තීරණය ගන්නේ යයිද ඔහු සදහන් කරයි.
meyaa mokakda e sare allanna hadana adawwa.
අඩව් අල්ලන්නේ රනිල්සිරා කොම්පැනියේ අය බව රටම දන්නවා. ඒකයි ඉක්මනට චන්දයක් ඉල්ලන්නේ . ලොකු ටෝක් දැම්මට කොම්පැනිය චන්දෙට පරාන බයයි.
I know Mr.Vidura having good qualities; compared to most of other political goons.Inc. So called Chandrika, Namal R, etc.
මැතිතුමනි , කරුණාකර එම අදහස අත්හැරියොත් හොඳයි . හේතුව ඔබතුමාලා වගේ දේශ හිතයිශී , ජාති හිතයිශී, අවංක නායකයන් අසරණ සින්හල ජාතිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. එසේ නොවුනහොත් මේ රට ජාතිය විනාස කරන කාලකන්නින්ට විරුද්ධ වන්න එහි කිසිවකුත් නැතිවෙයි. සින්ඝලයට වෙන්නේ වහ කා මිය යන්නයි.
Yes he is good guy and loves our country. It is good option for us.
මම හිතන්නේ ඔබතුමා වටින්නේ පොදුජන පෙරමුණටයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඩවලෙන් ඉවත්ව යන එක හොඳයි. ඔබට එවිට පොදුජන පෙරමුණේ වැඩ කරමින් ඔබේ ප්‍රදේශයේ බලය තහවුරු කරගත හැකියි.
Vidura = Gentleman
ඔබ පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම රනිල් ඇතුළු හොර කැලට දෙන සහයෝගයකි. මන්ද ඔබ ඉවත් වූ විට රනිල් ඇතුළු හොරු කළු සුද්දෙකු එම පුරප්පාඩුවට පත් කරනු ලැබේ. එය කරන්නේ සිරිසේන නම් වූ වහලා විසින්. එවිට රට බෙදන, රට කන පනත් වලට විරුද්ධ වෙන ගණන තවත් එකකින් අඩුවේ. හොර පනත් වලට සහයෝගය දෙන චන්ද ගණන එකෙකින් වැඩිවේ. තුනෙන් දෙකක වැඩි චන්දය ලබා ගැනීමට අවශ්‍ය චන්ද ගණනත් ඒ අනුව තවත් එකකින් අඩු වීම එජාප හොරුන්ට සුබ ආරංචියක්ම වේ.
ඒ නිසා හදවතට පමණක්ම සවන් නොදී මොළයටත් සවන් දීම මේ අවස්ථාවේ අත්‍යාවශ්‍යයි. මේ අවස්ථාවේ අවශ්‍යතාව වන්නේ පාර්ලිමේන්තුව තුල හොරුන්ගේ රජයට විරුද්ධව ඇති චන්ද ගණන වැඩි කර ගන්නවා මිස පාර්ලිමේන්තුවෙන් එළියේ ඉඳිමින් ජනප්‍රිය වීම නොවේ. මහින්ද රාජපක්ෂත් ඇතුළු අනෙක් නියම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු අලුත් පෙරමුණට නිල වශයෙන් සම්බන්ධ නොවී ඉවසිල්ලෙන් ඉන්නේ මේ වටිනා හේතුව නිසයි.