අලූත් බලවේගය හදන්න විදුර මන්ත‍්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

January 9, 2017 at 5:30 pm | lanka C news
අලූත් බලවේගය හදන්න විදුර මන්ත‍්‍රි ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

නව බලවේගයක් ගොඩනැගීම සදහා තමන් මන්ත‍්‍රී ධුරය අතහැරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

මේ සතියේ හොරණදී සිය ආසන බල මණ්ඩලය කැදවා අවසන් තීරණය ගන්නේ යයිද ඔහු සදහන් කරයි.

165 views
Main News