අලූත් මහ ලේකම් යටතේ ශ්රීලනිප ආණ්ඩුවෙන් ඉවත් වීමට සූදානම්..
June 4, 2018 at 1:20 pm | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණය නව මහ ලේකම් රෝහණ ලක්ෂමන් පියසේන මහතාගේද සහයෝගයෙන් ඉතා කෙටි කලක් තුල ලගදීම ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
එමගින් ශ්රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවද මන්ත්රීවරයා සදහන් කරයි.
ඒ අනුව ආන්ඩුවෙන් ඉවත් වීමේ තීරණය ශ්රී ලංකා නිදහස් පක්ෂය විසින් නුදුරේදීම ගනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මම ඉතින් එදා ඉඳන්ම (ඒ කිව්වේ චන්ද්රිකා මැඩම් ගෙ පැකේජ් යුගයේ පටන් ම), චන්ද්රිකා මැඩම් කියන දෙයක් අහගෙන දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ගෙන හිටපු මනුස්සයා නෙ. දැනුයි කියලත් වෙනසක් නෑ. මැඩම් අපිට යන්න කිව්වොත් යනවා. ඉන්න කිව්වොත් ඉන්නවා. අමාරු වැඩක් නෙමෙයි මට පැවරිලා තියෙන්නේ.
ප.ලි.:- කැම්පස් එකේ කොල්ලෝ මට කියන්නේ, කරෝල පියා කියලා.
එහෙනම් මුත් සන්හිදියාවතිගේ පිං පියෙක් . 26 27 කළා විතරයි 16.
mewa okkoma gota illakka karagena rani maithri bana karana weda. slfp ekata wipaksha nayake kama ganta balanne. ethakota JO/pohottu pasekata thallu karala, thani karanta yanne. methakadi sirisens dina 100 amathakai kiya boru eda bewe nikam nevei. denna katha wela. 2020 di unp yai. slfp vipakshaya ekathuwela gotata wirudda wenta thama plan eka mata hithen widiyata.
ugath rookada.?
කවදාකවත් වෙන්නේ නා. ඔයාලගේ පැත්තේ බලය තව අඩු වුනා. දැන් ඔයාලගේ ඔලු ගෙඩි අඩුයි. මුත් එක ඉත්තෙක් විතරයි. චන්ද්ර්ගේකා පිල්ලුවක්.