අලූත් මුදල් ඇමතිගේ අපූරු උපාධිය හෙලිවෙයි..‘ඇදුම් පැළදුම් නිර්මාණ’

May 22, 2017 at 3:00 pm | lanka C news
අලූත් මුදල් ඇමතිගේ අපූරු උපාධිය හෙලිවෙයි..‘ඇදුම් පැළදුම් නිර්මාණ’

ශ‍්‍රි ලංකාවේ නව මුදල් ඇමතිවරයා ලෙස අද දිනවේ පත් කරන ලද මංගල සමරවීර මහතකාට ඇති අපූරු උපාධියක් ගැන හෙලි වෙයි.

එංගලන්තයේ ලන්ඩනයේ පිහිටි ශාන්ත මාටින් විදුහලෙන් ලබාගත් ‘ඇදුම් පැලදුම් නිර්මාණ’ උපාධියක් ඇමතිවරයාට ඇති බව විකිපීඩියාවේ දැක්වෙයි.

යොමුව මෙතනින්

95 views

36 Comments to “අලූත් මුදල් ඇමතිගේ අපූරු උපාධිය හෙලිවෙයි..‘ඇදුම් පැළදුම් නිර්මාණ’”

  1. hitan vs hutan says:

    ඊළඟ අය වැයෙන් පින්සිරි ලාංචනය සහිත කාන්තා ඇඳුම් 50%කින් මිල අඩුු කර අලෙවි කරනු ඇත​.

  2. NILUKSHA says:

    MANGALA WORKED FOR “BUDDHI BATIKS” KOSWADIYA ,MARAWILA , THAT IS WHERE HE STARTED AFTER HIS UK EDUCATION IN CLOTHING , WHAT A SHAME ,IDEAL FOR STUPID “SIRISENA” GOD BLESS SRILANKA

  3. Dasun says:

    MAHINDATA MUDAL AMATHIKAMA KARANNA UPADHI KEEYAK TIBBADA?

  4. Wasthuhami says:

    Moo mudal gena melo deyak danne ne. Moowa dagaththe Ranilge weda tika moo lawwa karagantai.

  5. Ruckshan Perera says:

    මංගලට ඔහොම හරි උපාධියක් තියනවා , විමල් ට මොනාද තියෙන්නේ ?..අඩුම ගානේ O/L වත් තියනවද ?
    මේවා රජ විහිලු.

  6. Pabaya says:

    Ane Jangiyak Mahagena hitiyanam hoda nadda

Main News