අලූත් මුදල් ඇමතිගේ අපූරු උපාධිය හෙලිවෙයි..‘ඇදුම් පැළදුම් නිර්මාණ’

May 22, 2017 at 3:00 pm | lanka C news
අලූත් මුදල් ඇමතිගේ අපූරු උපාධිය හෙලිවෙයි..‘ඇදුම් පැළදුම් නිර්මාණ’

ශ‍්‍රි ලංකාවේ නව මුදල් ඇමතිවරයා ලෙස අද දිනවේ පත් කරන ලද මංගල සමරවීර මහතකාට ඇති අපූරු උපාධියක් ගැන හෙලි වෙයි.

එංගලන්තයේ ලන්ඩනයේ පිහිටි ශාන්ත මාටින් විදුහලෙන් ලබාගත් ‘ඇදුම් පැලදුම් නිර්මාණ’ උපාධියක් ඇමතිවරයාට ඇති බව විකිපීඩියාවේ දැක්වෙයි.

යොමුව මෙතනින්

188 views

36 Comments to “අලූත් මුදල් ඇමතිගේ අපූරු උපාධිය හෙලිවෙයි..‘ඇදුම් පැළදුම් නිර්මාණ’”

  1. Lolla says:

    Good for panty makers………
    Jangi mahana unta hondai………

  2. simion says:

    ප්‍රභාකරන් මරා ඊළාම් යුද්ධය ජය ගත්ත අපේ අර අති දක්ෂ හමුදා නායකයාට, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට ගැලවීමේ හමුදාවේ නායකය වෙන්නවත් සුදුසු නෑ කියල අපහාස උපහාස කලේ මේ හාදය නේද?…ගෑණුන්ගේ ලංකට්, බැසියර් මහන එකාට මුදල් ඇමති කම…හැක්…හැක්…හැක්…හුක්…

    • Sarath says:

      හැබැයි මොන්ගල ඒ දවස්වල වෙල් විදානෙ ගැන කියපු කථාව දැන කාලයට නම් 100% ගැලපෙනව.

  3. DEEPAL PARIS says:

    ඉතින් මේ ගරු ඇමති තුමා ඇඟලුම් සම්බන්ද ඇමති කමක් දුන්නානම් GSP ත් හම්බු වෙලා නිසා හොදට විදේශ විණිමය උපය ගන්න තිබුණ නේ; මුදල් ඇමැති කමට සුදුසු මාදන්නා මන්ත්‍රීන් දෙදෙනෙක් නම් හර්ෂ ද සිල්වා මහතා සහ එරාන් වික්ක්‍රම රත්න යන මහතුන් දෙපලය් යි .

    • Banda says:

      අාර්තික හර්ෂය මුදල් අැමතිකම දුන්න නම් වොක්ස්වැගන් වගේ කොම්පනි ගනනාවක් ලංකාවට ගෙනෙනවා සහතිකය්.

    • Banda says:

      ඉරාන් කියන ක්‍රිස්තියානි මූල ධර්ම දේවගැතියට මුදල් අැමතිකම දුන්න නම් පෙන්තකොස්ත පල්ලි කප්පරක් ලංකාවෙ අරිනවා සහතිකය්.

  4. රටට හිතවත් says:

    කුණු අඹේට, මැස්සෝ වැහුවත් එකයි පනුවෝ ගැහුවත් එකයි!

  5. DAYA says:

    බොරු ගොතමින් විරුද්ධ මතධාරීන්ගේ චරිත ඝාතනය කිරීම, මඩ පත්තර නිර්මාණය කරමින් බෙදා හැරීම, චෞර රාජිණීයෙහි එන පරිදි දූෂණ සහ මැරකම් ආදී තක්කඩිකම් සැලසුම්කර ක්‍රියාත්මක කිරීම, ආදීය එම අැඳුම් නිර්මාණය කිරීමේ උපාදියට පරිබාහිර වූ ක්‍රියාකාරකම් බව ප්‍රසිද්ධ රහස් බව දන්නෝ දනිති.

  6. siran says:

    kisima sudusukamak neti ayath desapalanaye innawa .upadhiye vishaya wedak nee.ethumange desapalana denuma palapurudda athi vishalayi.

  7. ranawaka says:

    I think the same guys who gave best finace minister title to Ravi will consider giving Mangala the “Best Gay finance minister in the world”.

  8. Anita says:

    What degree our president holding . I think this fellow silected to match his qualifications.
    Otherwise Harsha is a economist. Eran is a economist. Ranil is so interligent and Lawer who has a idea about world economy.
    Very good for us to compete with the world. See the venasa.

  9. John Keller says:

    St Martin School is a Diploma “KADAYAK” in UK.

  10. NARAYANA says:

    This government is almost MANGHANGE

Main News