අලූත් ලකුණකින් සන්දානයකින් මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා එජාපයෙන්.. අලූත් අපේක්‍ෂකයාට ජනාධිපති මෛත‍්‍රී හා ශ‍්‍රිලනිපයේ සහයෝගය ගන්න සූදානම්..

May 18, 2018 at 3:00 pm | lanka C news
අලූත් ලකුණකින් සන්දානයකින් මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා එජාපයෙන්.. අලූත් අපේක්‍ෂකයාට ජනාධිපති මෛත‍්‍රී හා ශ‍්‍රිලනිපයේ සහයෝගය ගන්න සූදානම්..

නව නමක් සහ ලකුණක් සහිත සන්ධානයකින් මීලග ජනාධිපතිවරණවට ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.

මෙම නව සන්ධානය සදහා මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ නායකත්වයෙන් යුතු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද එක් කර ගැනීමට තීන්දු කර තිබේ.

එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයේ අරලියගහ මන්දරියේදී ඊයේ දිනයේ පැවති සාකච්චාවකදි මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම එම සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කිරීමටද පක්‍ෂ නායකයන් තීරණය කර ඇති අතර මහින්ද රාජපක්‍ෂ විරෝධී සියළු බලවේග මේ සදහා එක් කර ගැනීමටද සාකච්චා කෙරී ඇති බවද වාර්තා වෙයි.

6 views

12 Comments to “අලූත් ලකුණකින් සන්දානයකින් මීලග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා එජාපයෙන්.. අලූත් අපේක්‍ෂකයාට ජනාධිපති මෛත‍්‍රී හා ශ‍්‍රිලනිපයේ සහයෝගය ගන්න සූදානම්..”

  1. chris says:

    දානවනම් රන්ජන් රාමනායක විතරයි ඉන්නේ .අනෙක් සේරම ඌරො.

    • Lebbe says:

      Niyamayi 8 samath ekek Janadhipathi kamata. Ubata nam niyamata galapena nalu batta.

  2. Lapaya says:

    Moken awath. darma chakren awath inna unta nam aba sarayi.
    Pohottuwata jaya niyathayi.

    • Ranjit says:

      Niyamai. Yamaballo moka awath un paradai meda pote. Mahinda Gota combination will send them to hell this time. JAYAWEWA

  3. chandra says:

    What nonsense, RW will do some more deals with MR. This will never be achieved.

  4. Nim says:

    ANNA……NIYAMY
    MY3 KUTTIYAK KADAGENA
    UNP AKA TA GIYA HA SAMANIE
    MONAWA KALATH HORU RALA
    AKATHU WENA AKA HODA…

    MUN TA SRI LANKA WA
    SELLAN GEYAK WAGE
    AKA AKAATA HEENEN PENA DEEWAL
    RAGA DAKWANA RAGA MADALAK.

  5. මෛත්‍රී says:

    සිංහලයන් එකතුවිම කාලයඑලබිඇත

  6. daminda says:

    samanala peramunath ekata

    • Rohana says:

      It is a well understood fact to the patriotic people in this country that MY3 ,Duminda , Amaraweera and few others clan want to take steps to bring again a UNP government ,by spitting the patriotic people’s votes. They can never deceive the people again by giving false promises as they did in 2015 election.The people in this country will be eagerly and anxiously looking forward to chase away this unpopular government, as it is doing harmful things which threaten the National defense and sovereignty of the country and dance to the tunes of their colonial masters, NGOs and separatists.

  7. Karu says:

    මා දන්නා ශාස්ත්‍රයක් අනුව කියා එවමි.පොදු අපේක්ෂකයන් වැසි වැටෙන ගානය.එකෙක් වත් තනියම ඉල්ලන්නට බයය.
    අං බානට පැරදුනත් රනිල් මෙවර අතාරින්නේ නැත.හේතුව විසි අවුරුද්දකටත් වැඩි කාලයක සිට එන ඔහුගේ ග්‍රහ පිහිටීමය. ඉල්ලා පරාද කර පච කර දමන මේ යෝගයට පේරේත යෝගය කියාද තත් කාලයේ කියයි. ඉල්ලයි. පරදියි.දෙකක් නැත.
    සජිත් අගමැති කමට බලා සිටියි.එයද කිසි දාක ලැබෙන්නේ නැත.ඔහුගේ යෝගය පුහු යෝගය කියා කර්ණාටකයේ කියැවේ.රාජිත හා චම්ප-ක සතුරු ග්‍රහයන් වෙතත් නීච වී ඇත.උන් නිකම් මැක්කන් මෙනැයි ශාස්ත්‍රයේ කියැවේ.කාගේ හරි ඇඟේ ලේ උරා බොන්නට බලා සිටීම එහි ලක්ෂණයයි.
    වෙනත් බලවත් ආගමනය වීමක් ලංකා තත් කාලයට අනුව පෙනේ. එහෙත් ලබන ඔක්තෝබරය වනතුරු ඊට සතුරු උවදුරු ඇත.
    ස්‍රී ලංකා නි.පය ද වෙනම. මයිත්‍රී යටතේ ඉල්ලන බව පෙනෙන අතර ඔහුගේ ග්‍රහ පිහිටීම අනුව තුන්වැනිතැනට එන ලකුණු ඇත.දෙවැනි තැනින් පහලට යන එක නොවෙනස් වේ.

  8. නැමුන මාවතේ දෙකට නැමුන අපි says:

    අර්ජුන් ඇලෝසියස්,අර්ජුන් මහේඳ්‍රන්,සක්විති රණසිංහ මේ තිදෙනාගෙන් හොඳම කෙනා තෝරා ගමු.ජය සිකුරුයි!!!!!!!!!!!!

    • මෝඩාපොළ ඥානපාල. says:

      විකට නාටකයට නේද?
      ආචාර්ය, ගරු මර්වින් සිල්වා තුමා.

Main News