අලූත් වනජීවී ඇමතිට බයේ ගෝනුන් මුවන් කැලේ කඩාගෙන දුවයි..

May 2, 2018 at 11:20 am | lanka C news
අලූත් වනජීවී ඇමතිට බයේ ගෝනුන් මුවන් කැලේ කඩාගෙන දුවයි..

නව වන ජීවී ඇමතිවරයා පත් කිරීම හේතුවෙන් මුවන් ගෝනුන් කැලේ කඩාගන දුවන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.

නව කැබිනට් සංශෝධනය අනුව සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇත්තේ තිරසාර සංවර්ධනය, වනජීවි හා ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ධුරයයි.

කොතරම් සංශෝධන සිදු කලද මෙම ආණ්ඩුවට රට ගොඩ ගැනීමේ හැකියාවක් නැති බවද හිටපු ජනාදීපතිවරයා කියා සිටියේය.

152 views

20 Comments to “අලූත් වනජීවී ඇමතිට බයේ ගෝනුන් මුවන් කැලේ කඩාගෙන දුවයි..”

  1. Nim says:

    THAMA KAWURUNDA KEYA
    HODAHATI DANNA KENEKUTA
    ME KA BARADEEMA TA THARAM
    MODA MOLAYAK THIBUNA KATA?

  2. raymond says:

    දැන් යහපලන රජය ඉවරයි
    දැන් ස්‍රි ලන්කා විද්යාත්මක ජනරජය

  3. Agamulana maraa says:

    Gonun, Muwan witharak noweyi, hambanthota harakunuth baya welaa.

    • "ග්ලයිෆොසේට් රතන​" says:

      බය වෙන්නෙ නැද්ද බං.කලවැද්ද කියන්නෙ නිශාචර සතෙක්නෙ.

    • Pulathisipura Pambaya says:

      කියන්නත් දෙයක්ද කලවැද්දෝ රජ වෙනකොට අනිත් සත්තු නිකම්ම දුවනවා.
      ජනතාව ප්‍රතික්ෂේප කරපු.චන්ද 5000 ක් ගන්න බැරි පින් ගොන්නු ඇමතිලා වෙන කොට රටක් ඉදිරියට යයිද.

Main News