අලූත් වනජීවී ඇමතිට බයේ ගෝනුන් මුවන් කැලේ කඩාගෙන දුවයි..
May 2, 2018 at 11:20 am | lanka C news
නව වන ජීවී ඇමතිවරයා පත් කිරීම හේතුවෙන් මුවන් ගෝනුන් කැලේ කඩාගන දුවන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නව කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් රාජපක්ෂ මහතා මෙම අදහස් පල කලේය.
නව කැබිනට් සංශෝධනය අනුව සරත් ෆොන්සේකා මහතාට ලබා දී ඇත්තේ තිරසාර සංවර්ධනය, වනජීවි හා ප්‍රාදේශීය සංවර්ධන ඇමති ධුරයයි.
කොතරම් සංශෝධන සිදු කලද මෙම ආණ්ඩුවට රට ගොඩ ගැනීමේ හැකියාවක් නැති බවද හිටපු ජනාදීපතිවරයා කියා සිටියේය.
විද්‍යාත්මක ඇමතිවරුන්ගේ විද්‍යාත්මක නාම ටික මිනිස්සු සුද්දසිංහලෙන්ම කියන්න පටන්ගනියි තව ටික කාලයක් යද්දි
අලි හොරු බයේ වෙව්ලයි…
අලි හොරු නෙවෙයි බන් දැන් මෙච්චර දවසකට ෆොන්සේකා දහ අතේ බැන්නේ මහින්දලාට නමුත් ලඟදි ඉඳල පොලිස් ඇමතිකම නුදුන්න නිසා සිරිසේන එක්ක ෆොන්සේකා ඉන්නේ ටිකක් මල පැනලා .මේ ඇමතිකම හරියටම මිනිහව නොන්ඩි කරන්න දුන්නු එකක් වගේ නිසා දැන් ෆොන්සේකා ඇත්තේ සිරිසේන එක්ක නයි වයිරයෙන් .දැන් බය වෙන්න සිද්දවෙන්නේ සිරිසේන මහත්ත්යාට මොකද ෆොන්සේකාගේ වයිරය කියන්නේ ඇගේ වයිරය වගේ එකෙක් නෙවෙයි
වනජීවී ඇමතිකම වනජීවියෙකුට (කලවැද්දාට) මේකනම් නියම විද්ද්යාත්මක තේරීමක්!
Katiya thanatamath bayawela vage. Kohomada samaya saha nithya dunnanam kattiyata chu gilla maravi.
Ehema thamai ban, pissekuta dali pihiyak dunnama minissu bayai…habai umba wage thawa pissekuta eka therenne ne
CORRECT. I DO HOPE HE MAY BE FIELD MARSHAL IN THE SALVATION ARMY.
කියන්නත් දෙයක්ද කලවැද්දෝ රජ වෙනකොට අනිත් සත්තු නිකම්ම දුවනවා.
ජනතාව ප්‍රතික්ෂේප කරපු.චන්ද 5000 ක් ගන්න බැරි පින් ගොන්නු ඇමතිලා වෙන කොට රටක් ඉදිරියට යයිද.
Neethiya ha samayath dunna nam kauru duwaida danne na ??
Meya loweth na
Saman, The way you write raises a little suspicion.
මුවෝ ගෝන්නු දුවනවා කලවැද්දෝ? උන් අසුචි නානවා. ගොන්නු කුරුදුවත්තේ නේද වල් විදානේ?
මල් තිය වැඳපන් පඹයට උගේ පිහිට බොට ලැබෙනවා,
ඇමති ඔටුන්නත් දාගෙන කලවැද්දා පය තබනවා,
දඩ මස් ටික ලබාගන්න හොර තක්කඩි එකතුවෙනවා,
ගෝනු මුවෝ බෙරිහන්දී ” අපි ඉවරයි ” හඬ නගනවා
api iwarai duwamu duwamu pana epo. indiyawsta with duwamu api iwaro muwa news
Isn’t there a court case against this man challenging his appointment as a MP from the ‘list’. Can anyone update it’s current situation. What rights this man has to be a minister when he was totally rejected by the public at an election.
Its a pity that he should have got the fisheries as well, then all the THORU & MORU must be shivering