අලූත් ව්‍යවස්තාවෙන් ප‍්‍රාදේශීය සභාවලටත් බලය බෙදනවා.. මල්වතු හිමියන් සමග කතා කර බුද්ධාගම රකින්න අලූත් වගන්තියක් ගේනවා…

September 18, 2016 at 3:20 pm | lanka C news
අලූත් ව්‍යවස්තාවෙන් ප‍්‍රාදේශීය සභාවලටත් බලය බෙදනවා.. මල්වතු හිමියන් සමග කතා කර බුද්ධාගම රකින්න අලූත් වගන්තියක් ගේනවා…

යෝජිත නව ව්‍යවස්ථාව සදහා බුද්ධාගම ආරක්‍ෂා කිරීමට තවත් වගන්තියක් ගෙන ඒමට ඇතැම් විට සිදු විය හැකි බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඒ ගැන තමන් ඉදිරියේදී මල්වතු මහ නාහිමියන් සමග සාකච්චා කරන බවද අගමැතිවරයා උත්සව සභාවත් අමතමින් කියා සිටියේය.

යෝජිත නව ව්‍යවස්ථාව මගින් පළාත් සභාවලට පමණක් නොව ප‍්‍රාදේහීය සභාවලටත් බලය දෙන බව ඔහු පැවසීය.

46 views
Main News