අලූත් ව්‍යවස්තාවෙන් ෆෙඩරල් ඉක්වමූ පාලන ක්‍රමයක් එනවා.. පළාතට දෙන බලය ආපසු ගන්න බෑ..- අලූත් ව්‍යවස්තාවේ සැගවූ බිල්ලා සුමන්තිරන්ගේ කටෙන් පනී…
December 31, 2017 at 3:28 am | lanka C news
ෆෙඩරල් ක්රමයද ඉක්වන ලද පාලන ක්‍රමයක් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සදහා ඉදිරිපත් කර ඇති අතුරු කමිටු වාර්තාව මගින් යෝජනා කරන ඇති බව දෙමල ජාතික සන්ධානය පවසයි.
යාපනයේදී පැවති ජන හමුවක් අමතමින් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකාවට ඒකීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නොගැලපෙන බවත් එම වාර්තාවේ ඇති බවද ඔහු පැවසීය.
ලංකාවට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනෙන බවට තම පක්ෂය පොරොන්දු වී ඇති බවත් අතුරු කමිටු වාර්තාවේ ඇත්තේ එය බවත් මන්ත්‍රිවරයා කීය.
ඔන්න විජිත හේරත්ගෙ භාශාවෙන් ” බෝතල් සිරෝ ” ‘ සබ්බෙ ලබන් ‘
balusena balupathi came to give this eelama only with dirty eelam votes.
ගනිකාවන්ගෙ පුතාලගෙ අම්මලට ඩිජිටල් කරල දාන්නෙ නැතිව තවත් හුරතල් කරනවානෙ. කොන්ද පන නැති නපුන්සක දාතු සුනකයන්ට රට කරවන්න දුන්නන්නම් දැන් විදවපන්. යහ පාලනය ගෙනාපු සමනල සමනලියන්ට දැන් සනීප ඇති…!!!