අලූත් ව්‍යවස්තාව කෙටුම්පත් කරනවා.. ළගදීම ගේනවා..- ජයම්පති වික්‍රමරත්න
November 6, 2017 at 8:40 am | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම ළගදීම අරඹන බව ව්‍යවස්ථා කෙටුම්පත් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා පවසයි.
නව ව්‍යවස්ථාවේ අවසන් වාර්තාව ඉදිරි කාලයේදී ඉදිරිපත් කරන බවත් අවසනා වාර්තාවට කෙටුම්පත අමුණන බවත් මන්ත්‍රීවරයා සදහන් කරයි.
කුමන යෝජනාවක් ගෙන ආවත් පරාජිත පාලනයේ ඇතැමුන් විරුද්ද වන බව පවසන ඔහු නව ව්‍යවස්ථාව ගැන මේ වන විට සිටින්නේ වැදගත් සන්ධිස්ථානයක යයිද සදහන් කරයි.
කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් උවමනා නැතැයි මේ වන විටත් සිවු මහා නියාකයන් මෙන්ම මෙරට විවිධ සංවිධාන විරෝධය පල කරමින් සිටින අතර ශ්රීලනිපය පවා පූර්ණ එකගත්වයක් පල කර නැත.
මට පොඩ්ඩක් ජයම්පති මහත්තයාගේ ලිපිනය කියන්න. මම බෙල්ලටම කෙටුම්පත් කොරන්නං. රට විනාශ නොවෙන්නම.
හැබෑට මුන්දලාගේ විස්තර දාන්නකෝ ..පවුලෙ අයගෙත් එක්කම…
මූ ඉන්නේ ප්ය්ප්ප පාරේ කොළඹ 5
නුඹලා නොවේ මේ පව ගෙවන්නේ
නුඹලගෙ දරවො අහිංසක වන්නේ
පරපුරම උඹලට වියරුවෙල ඉන්නේ
සොහොන අයිතිකරුය කියවන්නේ
me patta kaalakanni drohiya ta hoda padamak ugannana kenek nati unane. me ka demalunge ekek mekata doller kutti ganan enne.
පලාත් පාලන පනතට ඇමුනුම් ගෙනාව වගෙ ,නව විවස්තාවටත් සකස්කරපු කෙටුම් පත අමුනගෙනලු ගෙන්නේ , ඔන්න බොලේ අම්මගේ රෙද්ද කොලේ වහලා ගහන්නයි හදන්නෙ. ජයම්පති නරියෝ තොගේ ජිවිතේ අනතුරේ වඳයත් සමගම.
RATA KANA HORUNTA NISI
VIPAKA LABEVI
“කුමන යෝජනාවක් ගෙන ආවත් පරාජිත පාලනයේ ඇතැමුන් විරුද්ද වන බව පවසන ඔහු”
ඔය මහා නායකයො කියන එවුනුයි සිවු නිකායෙ එවුනුයි කියන්නෙත් පරාජිත එවුන් තමා. දිනා ඇත්තේ ජීසස් අදහන, අල්ලා දෙවි අදහන, ශිව දෙවි අදහන දියුනු පිරිසයි.
යකෝ මුන්ට නේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන. මේ රටේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට අලුත් ව්‍යවස්ථාවක් ඕන නැහැ. මිනිස්සුන්ට ඕන කාල බීල කරදරයක් නැතිව රට දියුණු වෙනවා දකින්න. ඔය අලුත් ව්‍යවස්ථාව, සංශෝධන, කෙටුම්පත්, අර මගුල්, මේ මගුල් පාර්ලිමෙන්තුවට ගේන්න ඉස්සෙල්ල ජනතාවගෙන් විමසපල්ලා අලුත් ව්‍යවස්ථාවක් ඕනද එපාද කියල. ජනමත විචාරණයක් තියාපල්ලා වචන හතරයි අහන්න ඕන.
” අලුත් ව්‍යවස්ථාවක් ඕනද, එපාද”