අලූත් ව්‍යවස්තාව ගේන්නේ රට එක්සත් කරන්නයි..- පුංචි පේ‍්‍රමදාසගේ කාලීන දේශපාලන දැක්ම මෙන්න..

December 26, 2016 at 11:20 am | lanka C news
අලූත් ව්‍යවස්තාව ගේන්නේ රට එක්සත් කරන්නයි..- පුංචි පේ‍්‍රමදාසගේ කාලීන දේශපාලන දැක්ම මෙන්න..

ආණ්ඩුව විසින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ ජාති,ආගම්,කුල ලෙස කැඞී බි`දී ගිය දේශය එක්සේසත් කිරීමට බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

ජනතාවගේ සියළු අයිතීන් එම නව ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කිරීමට රජය කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

ඔහු මෙසේ කියා සිටියේ හම්බන්තොට සිරිබෝපුරදී පැවති ජනහමුවක් අමතමිනි.

107 views
Main News