අලූත් ව්‍යවස්ථාවක් ඇහැටවත් දැක නෑ.. රාජපක්ෂ කල්ලිය බොරු පතුරුවනවා..- JVP
July 11, 2017 at 4:40 pm | lanka C news
අලූත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගැන වූ කිසිදු ලියවිල්ලක් මේ වන තෙක් ඇහැට දැක නැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් රාජපක්ෂ කල්ලිය විසින් පතුරුවන බොරුවලට රටම රැවටී සිටින බවද මන්ත්‍රිවරයා සදහන් කරයි.
කෙසේ වෙතත් 2015දී ජනතාව විසින් වත්මන් රජය බලයට පත් කරනු ලැබුවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමට බව ඒ සදහා පවතින ව්‍යවස්ථාව වෙනස් කල යුතු බවත් ඔහු තව දුරටත් පෙන්වා දෙයි.
Mog ta wela thiyana lede
Theerum ganna puluwan katada ???
They are mad after taking money got from Sun vidayalankara got from crooks
අලියට පාන අල්ලපු රිලවා මතක්වෙනවා. මතක තියාගනිල්ලා අන්තිමට නාන්න වෙනවා.
JVP is/was out-fit of politics of UNP since it was born and grown since during PDN Wijeweera days. After become Rohan and Attnakaya JVP has turn into pro-UNP stand openly . Since 1977 after release form jail JVP leader was anti SLFP’s in politics of Terrorism.
Current JVP leadership fallow same foot path nothing to be surprises.
රාජපක්ෂ කල්ලිය කියන දේ බොරු කියල ඔප්පු කරන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි.
ඒ ක්‍රමය නම් රාජපක්ෂ කල්ලිය කියන දේ අලුත් ව්‍යස්ථාව සමග සංසන්දනය කර පෙන්වීම………..
එහෙම කරන්න අලුත් ව්‍යස්තාවක් ඔබලා වත් දැකල නැත්නම් කොහොමද රාජපක්ෂ කල්ලිය බොරු කියන බව ඔබලා කියන්නේ?
Dollar walata yatawela tribune. E NISA penenne
Nathuwa athi.
සම්මත කරගන්න කලින් indian Ambulance පනතේ කෙටුම්පත දැක්කද ?